භාෂා දෙකක් හෝ ඊට වැඩි ගණනක් චතුරව භාවිතා කළ හැකි පුද්ගලයින්ගේ මොළය අන් අයට සාපේක්ෂව ඉහළ කි‍්‍රයාකාරීත්වයකින් යුතු වන බව බි‍්‍රතාන්‍යය පර්යේෂකයෝ පිරිසක් කියති.
පුද්ගලයින් පිරිසක් ආශ‍්‍රය කොට ගෙන සිදුකර ඇති පර්යේෂණයකට අනුව මේ බව හෙළිව තිබෙන අතර එම පුද්ගලයින් සියලූදෙනා කුඩා අවදියේ සිටම භාෂා 2 ක් හැසිරවීමට පුරුදුවූ අය වේ.
පෙර පළව තිබූ මතයක් වූයේ භාෂා 2 ක් ඉගෙනුමට කුඩා කාලයේ සිටිම පුරුදුවිය යුතුව ඇති බවයි.නමුත් මේ පර්යේෂකයින් පවසන්නේ තරුණ හෝ වැඩිහිටි වියේ වුවද භාෂා 2 ක් හෝ ඊට වැඩි ගණනක් ඉගෙනුමට ඕනෑම කෙනෙකුට හැකියාව ඇති බවයි.
මෙසේ භාෂා ඉගෙනීමේදී මොළයේ ඇති ශ්වේත ද්‍රව්‍ය නම් කලාපය වර්ධනය වන බවත් එය මොළයේ කි‍්‍රයාකාරීත්වය ඉහළ නැංවීමට හේතුවන බවත් ඔවුහු කියති.
මෙසේ ශ්වේත ද්‍රව්‍ය කලාපය වර්ධනය වීම යනු මහලූ වියේදී නොවැළැක්විය හැකි පරිදි සිදුවන මොළයේ කි‍්‍රයාකාරීත්වය අඩු වීම යම්තාක් දුරට හෝ අවම කරන්නක් බව පර්යේෂක පිරිස පවසති.
2025 දෙසැම්බර් මස 18
603
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දෙබස් මොළේ හුඹස් නෑ
අශෝක රළපනාව Thursday, 15 January 2015 07:03 AM
මේ පරීක්ෂණය හරි කියලා මට හිතෙනවා. මොකද මේකේ තියෙන දේවල් විද්‍යාත්මකව ඔප්පු කළ හැකියි. මොකද අපේ ලංකාවේ චතුර ලෙස ඉංග්‍රීසි කථා කරන අය පුංචි කාලේ ඉඳලම සිංහල කථා කරපු අය ගොඩක් වෙලාවට (බ)
රූපවතී Thursday, 15 January 2015 07:45 AM
ඇයි, පසුගිය කාලේ මට අලුත් නමකුත් දමල තිබුනේ ? ඒ මම භාෂා 5 කතාකල හැකි කීවාම. මේ නිව්ස් එකට නම් මම ගොඩාක් සතුටුයි. (නදී)