IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


‘ආදී කාලීන ආඳෙක් ‘

ඔස්ටේ‍්‍රලියා මසුන් මරන්නන් කණ්ඩායමකට වසර ලක්ෂ 800 ක් ඈත අතීතයේ සිටි මසුන් වර්ගයක ජීවත්වන පොසිලයක් හමුව තිබේ.

ආඳකුගේ හැඩය ගන්නා මෙම මත්ස්‍යයා පෙනුමින් බිහිසුණුය.

මසුන් මරන්නන් පවසන ආකාරයට මත්ස්‍යයාගේ මුඛයේ අභ්‍යන්තරයට නැමුණු දත් 300 ක් පමණ පිහිටා ඇත.මෙම සත්ත්වයාගේ ග‍්‍රහණයට හසුවන ගොදුරකට දිවි ගලවා ගැනීම නම් බොරුය.

විද්‍යාඥයින්ට අනුව මෙම මත්ස්‍යයා වසර ලක්ෂ 800 කට ඉහතදී ජීවත්වූ මෝරුන් වර්ගයකට අයත් මත්ස්‍යයෙකි.මෙම මසුන්ගේ පැවැත්ම පෙර සිටම දැනගෙන සිටියද එකෙකු ඉතා සමිීපව නිරීක්ෂණය කිරීමට ලැබුණු මුල්ම අවස්ථාව මෙය බව ඔවුන් කියයි.



අදහස් (0)

‘ආදී කාලීන ආඳෙක් ‘

ගුණේ Friday, 23 January 2015 06:29 AM

මේ ආඳව දැකගන්න කැමති අය දියවන්නාව පැත්තට ගියොත් දැකගත හැකියි.(අ)

:       0       0

කසුන් - එංගලන්තය Sunday, 25 January 2015 12:47 PM

ගුනේ, ඔයා ඉන්නේ දියවන්නාව පැත්තේද ? (ර)

:       0       0

නිමල් Sunday, 25 January 2015 12:30 AM

ගුණේට මම කිවුවා කියලා හිතාගන්න (නි)

:       0       0

ෆාරා Tuesday, 27 January 2015 12:41 PM

දියවන්නාව පැත්තේ ඉන්න හුඟක් ගල් ආඳල ඕනැ තැනකින් ලිස්සල යන්න දක්ෂයෝ කියලයි කියන්නේ. (බ)

:       0       0

ලසන්ත Monday, 26 January 2015 07:19 AM

දියවන්නාවේ පැත්තෙන් ආඳෙක් තියා පුස් පැටියෙක්වත් ගේන්න එපා. උෟත් හොරා කන්න පුරුදු වේවි.(නදී)

:       0       0

බුද්ධි Thursday, 29 January 2015 03:50 AM

ඡායාරූපයකුත් දැම්මා නම් හොඳයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site