ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි දුර්ග මාර්ගයක ගමන් කිරමින් තිබූ බස් රථයක් අනතුරට ලක් වීමෙන් දසදෙනෙකු පමණ මිය යන්නට ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව 30ට ආසන්නය. ඉන්දොරේ සිට රාජස්ථාන් බලා ගමන් කළ මෙම බස් රථයේ 40කට අධික පිරිසක් ගමන් කර සිටින්න අතැයි විශ්වාස කෙරේ.