අයි.එස්. ත්‍රස්තයන් බෙලි කපා සිදු කරන ඝාතන ඇතුළත් දසුන් ලිබියාවේ සහ ඊජිප්තුවේ දරු දැරියන්ට විනෝදයක් වී ඇතැයි විදෙස් පුවත් වාර්තා කරයි.
ලිබියාවේ ඊජිප්තුවේ සහ ජපානයේ ඇතැම් දරු දැරියන් ක්‍රීඩා කරන්නේ ද අයි.එස්. අළුගෝසුවන් සහ සිරකරුවන් ලෙසය.
අයි.එස්. ත්‍රස්ත්‍යන්ගේ ම්ලේච්ඡත්වය මෙම දරුවන්ට වීරත්වයක් ගෙන දී ඇති බවත්, අයි.එස්. ත්‍රස්තයන් මෙම දරුවන්ට ලබා දුන් පුර්වාදර්ශය ඔවුන්ගේ මනස විකෘති කිරීමට සමත් වී ඇති බවත් විචාරකයෝ පෙන්වා දෙති.
ෆේස්බුක් සහ ට්විටර් වැනි සමාජ ජාල වෙබ් අඩවි හරහා බ්‍රිතාන්‍යයේ වෙසෙන මුස්ලිම් සම්භවයක් ඇති තරුණ දරු දැරියන්ගේ මනස විකෘති කර, ඔවුන් තම සංවිධානය සමඟ එක් කර ගැනීමට අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය කටයුතු කරන බව බ්‍රිතාන්‍ය බුද්ධි අංශ බිය පළ කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මොන්ටිසොරි යන ළමයි සමග රැඳු නොවේ අපි කතාව වෙන අතකට හරවමු?(අ)
වාසනා මෝඩයෙක් වගේ කියවන්න එපා. මහින්ද මහත්තය නැත්නම් අද අපේ රටේ ඔය උඩ පනින ඔයා වගේ අයට කොළඹ යන්නත් වීසා ගන්න වෙනවා. ඔය මහා ලොකුවට කියන හැමෝම දුෂණ කාරයෝ තමයි. කව්ද එන්නේ ජනතාවට ආදරේට. බොරුවට හිටපු ඇමති වරුන්ගේ දේවල් හොයල රටට පෙන්නලා අනිත් පැත්තෙන් උතුර පාවාදෙනවා. (නදී)
සමන් කියන්නේ යථාර්තය (නදී)
රුවන් සහ පිවිතුරුට මගේ ගෞරවය... (නි)
වාසනාගේ මොලේ කචල් වෙලාද කොහෙද ? (නදී)
මැරිලා ඉපදිච්ච මිනිස්සු ඉන්න රටක ජීවත්වෙන අපි හරි වාසනාවන්ත පිරිසක්. මොකද අලුතින් ඉපදිච්ච අයට අතීතය දැන් මතක නැති වෙලා. වසර 30 යුද්දය හා එහි බිහිසුණු අත්දැකීම් ගැන දන්නේ නැති පිරිස් ගැන ලොකු කණගාටුවක් ඇතිවෙනවා. (නදී)
ඒක ඇත්ත වාසනා නංගි..ඒ හොරු ටික අර ප්‍රභාකරන් මහත්තයව මැරුවේ නැත්නම් ත්‍රස්තවාදය අවසන් කලේ නැත්නම් ඔයාලට කොච්චර හොද රටක් ඉතුරු වෙනවද..ඕන හැටියේ බඩ පිනුම් ගගහ ඉන්න..ඒ මිනිස්සු කරපු අපරාදෙට හේග් යවන්න කලින් අල්ලලා මෙහෙම එල්ලන්න ඕන.. (අ)
ධනුෂ්ක නම් කැකිල්ලේ රජතුමාගේ පරම්පරාවේ කෙනෙක්ද කොහෙද (අ)
මේවාට පියවර ගන්න කවුරුත්ම නැද්ද ? (නි)
වාසනාට වයස අවරුදු 6 ට වැඩි වෙන්න බෑ මන් හිතන්නේ. එයා දන්නේ නෑ මේ රටේ බිහිසුණු මරාගෙන මැරෙන ත්‍රස්ත වාදීන්ගේ යුද්දයක් තිබ්බ කියල. මේගොල්ලෝ වගේ බබාලා දන්නේ පේස්බුක් එකේ යන මොනවා හරි ටිකක් විතරයි.(නදී)
තව වැඩිම උනොත් වසර 15 ක් ගතවෙන තැන මේ ලෝකේ යන්නේ කොහාටද කියන එක හරියටම පැහැදිලිව පෙනෙන්න ගන්නවා. ඒ වෙනකොට දරුවන්, දෙමාපියන් සදාකාලික අාඝාදයක ගිලී හමාරයි.(නදී)
අර වාසනා නංගි ෆේස් බූක් එකෙන් දේශපාලකයන් ගැන ඉගෙන ගතට කෙනෙක් වෙන්න ඕනි.පහු ගිය දවස් ටිකේ ෆේස් බූක් වීරයෝ ටිකක් හිටිය යහපාලනයට කඩේ ගිය.එයාල දන්නේ 2005න් පස්සේ දෙයක් විතරයි රට ගැන.ඔයාල පොඩි වැඩි නංගි.අවබෝධයෙන් හිතන්න මිට වඩා.බලාපොරොත්තු වෙන්න එපා ලස්සන හෙටක් මේ ආණ්ඩුවත් සමග,යහපාලනය සිදුවෙයි උතුරු නැගෙනහිරට. සදාට හොද අවබෝදයක් තියෙනවා රටේ තත්ත්වේ ගැන. (බ)
ඒ එන විදියනම් හරි නෑ.ළමයි ඔය දේවල් වීඩියෝ බලන්න බය නෑ කියන්නේ ඔය දේවල් වලට යොමු වන අවස්ථාවත් වැඩියි.(හේ)
මේ ෆේස්බුක් තහනම් කළා නම් හරි (නි)
කිසිම ආගමකට නිගා කරන්න හොද නෑ (දිල්)
මේවා දෙවියෝ බලයි (නදී)
අපේ රටටත් ඕක බෝ වෙන්න තිබුණා කලින් හිටපු හොරු ටික හිටියා නම් (නදී)
දනුෂ්ක හරි .ෆේස්බූක් කියන්නේ කාලේ කන වැඩකට නැති වැඩක් . (හේ)
වාසනාට වයස අවරුදු 6 ට වැඩි වෙන්න බෑ ,(හේ)