සුන්නි මුස්ලිම් කැරලිකරුවන් හා අල්කයිඩා සාමාජිකයන් අතර ඇතිවූ ගැටම් හේතුවෙන් 26 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මාධ්‍ය වාර්තා පවසන්නේ යේමනයේ ගැටුම් වර්ධනය වී ඇති බවයි. මේ හේතුවෙන් ප්‍රංශය, බ්‍රිතාන්‍යය, ඇමෙරිකා එක්ස්ත ජනපදය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කාර්යාලය ද වසා දමා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිසාමයි ලොව තිරිසන් වන්නේ. ලෝක බලවතුන්ගේ අවි වෙළදපොල (නදී)