IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


කොපි කරන්න දරුවන්ට දිරි දෙති.

පාසැල් වාර විභාගයක් පැවැත්වෙමින් තිබුණු අවස්ථාවක එම සිසුන්ගේ දෙමව්පියෝ හා විභාගය පැවැත්වෙමින් තිබූ ගොඩනැගිල්ලට ගොඩවී එහි ජනේල වලින් එබී බලමින් විභාගය ලියමින් සිටි තම දරුවන්ට උදවු සපයමින් සිටි අපූරු දසුනක් ඉන්දියාවේ බිහාර් ප‍්‍රාන්තයේ පාසලකදී පසුගියදා දැකගත හැකිවිය.

ගොඩනැගිල්ල ඉතා උස් එකක් වූ අතර අවදානමද නොතකා එයට ගොඩවීමට සිසුන්ගේ දෙමව්පියෝ එහි නැග සිටියහ.ජනෙල් පොලූ අතරින් අත දමමින් ඔවුහු පිළිතුරු ලියන ලද කොළ කැබලි සිසුන් අතට දුන්හ.

පාසැල් බළධරයින් පවසා සිටියේ මෙසේ විභාග වංචා සිදුකිරීමට දෙමව්පියන් දරුවන්ට උදවු කිරීම වැළැක්වීමට තමන්ට කළ හැක්කක් නොමැති බවයි.එසේවුවත් උත්තර පත‍්‍ර පරීක්ෂාවේදී වංචා කළ සිසුන් හදුනාගැනීම පහසුදෙයක් බව ඔවුන් කිවේය.

විභාග වංචා වල යෙදීමට ඉන්දියා සිසුන් යොමුවන්නේ උසස් අධ්‍යාපන වරම් ලබාගැනීමට ඔවුන්ට අවස්ථා මද නිසාවෙන් බව ඉන්දියා බළධරයින්ම පිළිගනී.ගුරුවරුන්ගේ හිගය,සම්පත් හිගය ආදී කරුණු බොහෝමයක්ද මෙවන් තත්ත්වයක් ඇතිවීමට හේතු බව ඔවුන් කියයි.

exam-cheating2-550x412 exam-cheating-550x301



අදහස් (0)

කොපි කරන්න දරුවන්ට දිරි දෙති.

දුමින්ද Wednesday, 01 April 2015 04:23 AM

ඉන්දියාව තවත් ලෝකයක් වැනිය- සුදු-කළු දෙකම සුලභය .. (ම)

:       0       0

කසුන් ධර්මවංශ Monday, 30 March 2015 08:36 PM

ඉන්දියානුවන්ගේ විභාග සහතික වල හොර බලන්න ඕනෑ නම් එන්න කටාර් (නි)

:       0       0

ජයන්ත Tuesday, 31 March 2015 12:15 AM

තිලක්, ඔයා නම් හරියටම හරි. මමත් දැකපු වැඩිපුර ඉන්දියන් "ඉංජිනේරුවෝ " එහෙම අය තමයි. නමුත් තිලක් මෙයාලගේ කට්ට්ටිය අග්නි රොකට් එකත් හැදුවා, අඟහරුටත් යානාවන් යැව්වා! (නි)

:       0       0

දයා Monday, 30 March 2015 09:40 AM

ප්‍රශ්න පත්තර ටික ගෙදර ගෙනිහින් උත්තර ලියාගෙන එන්න කිවුවනම් වැඩේ ඉවරිනේ....(ම)

:       0       0

සංජිව Monday, 30 March 2015 10:50 AM

ඉන්දියානුවන්ට කොහොමත් තියෙන්නේ හොර සහතික (ම)

:       0       0

සුවින් තීක්ෂණ Wednesday, 01 April 2015 03:02 AM

අපිට හරි පුදුමි.. ලංකාවේ අපේ දෙමවුපියෝ අපිට කොපි කරන්න දෙනෙත් නෑ මේ ගුරුවරුන්ට මේවා පෙන්නේ නැද්ද? (ම)

:       0       0

ප්‍රශා Wednesday, 01 April 2015 03:44 AM

ඉන්දියන් අභාෂය යාපනේනම් තියෙනවා. සිරිමාවෝ ට දිස්තිරික්ක අනුපාතයට විශ්ව විද්‍යාල වලට ළමුන් ගන්න උනේ යාපනයේ කාලකන්නි උන්ගේ ගුරුවරුත් එකතුව උසස් පෙළ විභාගය කොපි කල නිසා. (ස)

:       0       0

තිලක් Monday, 30 March 2015 12:10 PM

සංජීව හරි. මා එක්ක තරුණ ඉන්දියානු ඉංජිනේරුවෙක් වැඩකරනවා. රසායන විද්‍යාව මොකුත්ම දන්නේ නැහැ. භෞතික විද්‍යාව කිසිම ගණනයක් කරගන්න දන්නේ නැහැ. මම ඇහුවා ඔබ හින්දි භාෂාව පිළිබඳ ඉංජිනේරු විභාගයද කළේ කියලා. (නි)

:       0       0

ධනීෂා Wednesday, 01 April 2015 03:45 AM

වාසනා වැරදියි. ප්‍රභූ වරු අට පාස් නැත්නම් කොහොමද ළමයන්ට උදව් කරන්නේ. (ස)

:       0       0

හිරා Wednesday, 01 April 2015 03:46 AM

වැඩි පුරාම ගොන්නු ඉන්නේ ඉන්දියාවේ. මෝඩ චූන් පිරිලා. (ස).

:       0       0

වාසනා Monday, 30 March 2015 12:53 PM

අපේ රටටත් මේ ක්‍රමය හොඳයි, විශේෂයෙන් ප්‍රභූවරුන්ගේ පුත්තුන්ට (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 605 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site