චිලී රකුසෙක් නැගිටියි චිලී රටේ දකුණු දිග පිහිටි කැල්බ්‍යුකෝ ගිනිකන්ද බදාදා එරට වේලාවෙන් සවස 6.00 ට පමණ හිටි හැටියේ ම සක්‍රීය වීම හේතුවෙන් 1500ට වැඩි පිරිසක් 23 April 2015
රෝමයේ ළමා අවුරුද්ද ඉරිදා රෝමයේ, හෙළදිව තක්ෂලාව සිංහල පාසල මගින් සංවිධානය කරන ළමා අවුරුදු උත්සවය 5 වැනි වරටත් රෝමයේ -අචිලියා- මදොන්නෙත්තා ක්‍රීඩා පිටියේදී අ 22 April 2015
මිනිස් ජාවාරමට නියම බේත දෙයි අනවසර සංක්‍රමණිකයින් මර්දනය කිරීමට හොඳම ක්‍රමය ඔවුන් පැමිණි රටවලටම පිටමන් කර හැරීම බව ඕස්ටේ්රලියා අගමැති ටෝනි ඇබට් පව 22 April 2015
දුම්රියක් පැයට කි.මි. 603 ක වේගෙන් දුවයි චුම්භක බලයෙන් පිල්ලට ඉහළින් පාවි ගමන් කරන ජපාන දුම්රියක් ෆුජි කන්ද අසල අත්හදා බැලීමේ ධාවනයක දි පැයට කිලෝ මිටර 6 22 April 2015
“අවිගත්තෝ අවියෙන්ම නැසෙති” අයිඑස් අන්තවාදී සංවිධානයේ නායක අබු බකාර් අල් බගාඩි ඇමරිකා ගුවන් ප්‍රහාරයකට හසුව බරපතල තුවාල ලබා ඉතාම අසාධ්‍ය තත්ත්වයේ සිටින බ 22 April 2015
දයා අල්විස්ට සෙත් පතා ලන්ඩනයේ පින්කම් පසුගියදා හදිසි රිය අනතුරකට ලක්ව ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත්කර සිටින ප්‍රවීන කලාශිල්පියකු වන දයා අල්විස්ට සෙත් පැතීමේ බෝධි පු 22 April 2015
ලංකා මුහුදට එන්න අයිතියක් තිබේලු ශී‍්‍ර ලංකා මුහුදු සීමාවේ මසුන් මැරීමට තමන්ට සාම්ප්‍රදායික අයිතියක් ඇති නිසා එයට ඉඩ සලසා දෙන ලෙස ඉල්ලා ඉන්දියාවේ විදේශ ඇමතින 22 April 2015
හිටපු ඊජිප්තු ජනපති පෝරකෙන් බේරේ රජයට එරෙහි විරෝධතාකරුවන් පිරිසක් මරා දැමීමට අණ දුන්නේ යැයි චෝදනාවලට වරදකරු වූ ඊජිප්තුවේ හිටපු ජනාධිපති මොහොමඩ් මොර්සිට වසර විස් 21 April 2015
උඩු ගුවන් කුණු කන්ද කන්න ලේසර් කටක් අභ්‍යාවකාශයේ අපද්‍රව්‍ය විනාශ කිරීමට අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට ලේසර් කිරණ අවියක් සවිකිරීම සම්බන්ධයෙන් විද්‍යා 21 April 2015
ඩයිනෝසර බිත්තර 43 ක් චීනයේ හෙයුවාන් මාර්ග අලූත්වැඩියා කිරීමේ නියැළී සිටි සේවකයින් පිරිසකට ඉතාම හොදින් සංරක්ෂණයව තිබූ ඩයිනෝසෝර බිත්තර 43 ක් සොයාගැනීමට 21 April 2015
“ටෙලිමනි “ කුසලානය දමාම් ෆයිටර්ස් පිළට සෞදි අරාබියේ අල් හසා නගරයේ ෆ්‍රෙන්ඩ්ස් ක්‍රීඩා සමාජය සංවිධානය කළ ඕවර අටේ “ටෙලිමනි” කුසලාන මහා ක්‍රිකට් තරගාවලියේ අවසන් තර 21 April 2015
ජනහඬ මිලිබෑන්ඩ්ට මොළේ දෙයි පසුගියදා සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සුභ පැතුම් පණිවිඩයකින් බ්‍රිතාන්‍යයේ 21 April 2015
සංචාරක සමුළුවක් සවුදියේ ශ්‍රි ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය සවුදි අරාබියේ රියාද් නුවර ශ්‍රි ලංකා තනාපති කාර්යාලය හා & 17 April 2015
දුගේ ආදරේ කාරයෙන් උඩුගුවනට 13 හැවිරිදි ස්ටෙෆනිගේ පියා ගගනගාමියෙකි.මේ දිනවල ඔහු සිටින්නේ අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේය. පියා නිවසේ නැති සොව ස්ටෙෆ 17 April 2015
සැමියා මළ දා ගෑණුන් නටවති මියගිය සැමියා වෙනුවෙන් යැයි කියා ඔහුගේ මළගම දවසේදී අවමංගල්‍ය ශාලාවට නාටිකාංගනාවන් කැදවාගෙනවිත් සංදර්ශනයක් පැවැත්වූ කාන්තාවක ග 17 April 2015
චීන යුද නැව් පකිස්ථානයට හැරේ ? තම යුද නැව් වලට වත්මන් ශී‍්‍ර ලංකා රජය යටතේ ශී‍්‍ර ලංකා වරායන්ගේ දොර වැසී ඇති හෙයින් ඒ වෙනුවට පකිස්තානයේ ග්වාදාර් වරාය තෝරාගැනී 17 April 2015
ඇමෙරිකාවට ලොකු තර්ජනයක් ඉස්ලාමීය රාජ්‍යයක් සඳහා වන සටන් කාමීන් (අයිඑස්අයිඑස්) නිකුත් කළ ප්රචාරක වීඩියෝ පටයක දක්වා ඇත්තේ කිසිම ඇමෙරිකානුවකුට මිහිතලය මත 16 April 2015
බංගලි දුම්රියක් ඉබේ දුවයි රියැදුරු නැතිව කිලෝමිටර 26 ක් ධාවනයවූ දුම්රියක් ගැන බංගලි දේශයෙන් වාර්තා වේ. බංගලාදේශයේ ෆරිඞ්පූර් සිට රජ්බාර්හි බලා ධාවනය වෙමින 16 April 2015
හිලරි ඇමරිකා ජනපති සටන අරඹයි 2016 ඇමරිකා ජනාධිපතිවරණයට ඩෙමොක්රටික් පක්ෂ අපේක්ෂිකාව ලෙස ඉදිරිපත් වන්නේ හිලරි ක්ලින්ටන් බව මේ වන විට නිල වශයෙන් නිවේදනය කර තිබ 16 April 2015
ජය සමරද්දී පරාජය වෙයි ඇමරිකාවේ අන්තර් විශ්වවිද්‍යාලීය කී‍්‍රඩා උළෙලක ධාවන තරගයකට සහභාගීව සිටි ටැන්ගයි පෙපිඔට් හට අමතක නොවන අත්දැකීමකට මුහුණදීමට සි 15 April 2015
අයිඑස් මඩින්න කුර්දීන් පෙරමුණේ උතුරු ඉරාකයේ කිර්කුක් හි කුර්දි සටන්කාමීන්ගේ කදවුරකට බෝම්බ පිරවූ මෝටර් රථයකින් කඩාවැදී මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට ප 15 April 2015
සෞදි ප්‍රහාරයෙන් කැරළි කරුවෝ මියයති සෞදි අරාබිය විසින් යේමනයේ ෂියා කැරලි කරුවන් වෙත එල්ල කරන ලද ගුවන් ප්‍රහාර හේතුවෙන් හූති කැරලිකරුවන් 500 කට වඩා වැඩි ප්‍රමාණයක් මරා 13 April 2015
ප්‍රංශ සමාජවාදියා විහින් නැහේ ප්‍රංශ සමාජවාදි පක්ෂයේ පැරණිම හා ප්‍රබලයෙක් වන සෙනට් මන්ත්‍රී හා වැල් ඩෙ ලූවා පළාතේ ප්‍රධානම නගරය වන ටූර් නගරයේ වසර 19ක් නග 12 April 2015
ලංකාවයි - භූතානෙයි තවත් යාළුවෙයි ශී්රලංකාවේ සංචාරයක් සදහා පැමිණි භූතාන අගමැති ලියොචෙන්ග් ටෙෂින්ග් හා ජනපති මෛත්‍රීපාල සිරිසේන අතර පැවති සාකච්ඡා වල ප්‍ර 12 April 2015
චීන - ලංකා හමුදා පුහුණුවක් චීනේ චීන හා ශී‍්‍රලංකා ආරක්ෂක අංශ එක්ව සිදුකළ හමුදා පුහුණු අභ්‍යාසයක් පසුගියදා චීනයේ ගුවැන්ග්සු ප්‍රදේශයේදී පැවැත්විණි. ඔවුන 12 April 2015
"මාලේ දිය යට විරෝධයක් " තමා සතු බලතල ඉක්මවා යමින් විනිසුරුවරෙයෙකු අත්අඩංගුවට ගැනීමට නියෝග කළ වරදට අවුරුදු 13 ක සිරදඩුවම් නියමවී තිබෙන මාලදිවයිනේ හිටපු ජන 12 April 2015
පුතා පමා වුණා වැඩියි චීනයේ අන්හුයි ප්‍රාන්තයේ පදිංචිව සිටින තම බැලීමට යන්නෙමියි සිතා චීන ජාතික වැන්ග් නිවසින් පිටත්වූයේ පාන්දරමය. මවගේ නිවසට ඔන 12 April 2015
ඉතාලි දොස්තර හිසක් බද්ධ කිරීමට යයි සිරුරකින් වෙන්කරගත් මිනිස් හිසක් තවත් සිරුරකට බද්ධ කෙරෙන විස්මිත සැත්කමකට ඉතාලි ජාතික ශල්‍ය වෛද්‍යවරයෙකු සූදානම් වෙමින් සිටින 12 April 2015
ප්‍රංශ රූපවාහිනියකට අයිඑස් ප්‍රහාරයක් ප්‍රංශ රූපවාහිනී ප්රවෘත්ති නාළිකාවකට බ්‍රහස්පතින්දා (9) අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්රස්තයන්ගෙන් සයිබර් ප්‍රහාරයක් එල 10 April 2015
පනස් වසරකට පසු ඇමෙරිකා - කියුබා සබඳතා අලුත් වෙයි ඇමෙරිකාවත් කියුබාවත් අතර වසර 50 ක් තිස්සේ පළුදු වී පැවැති සබඳතා ශක්තිමත් කර ගැනීමේ පළමු පියවර ලෙස, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ස 10 April 2015
අධිකරණ ලිපිකරු විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි අධිකරණ කළමනාකරණ සේවයේ අධිකරණ ලිපිකරු III ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ සීමිත තරග විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇත... 06 November 2026