ඇමරිකාවේ අන්තර් විශ්වවිද්‍යාලීය කී‍්‍රඩා උළෙලක ධාවන තරගයකට සහභාගීව සිටි ටැන්ගයි පෙපිඔට් හට අමතක නොවන අත්දැකීමකට මුහුණදීමට සිදුවිය.
තරගය අවසාන වීමට මීටර 100 ක් පමණ තිබියදී වේගය අඩු කළ හෙතෙම ජයග‍්‍රහණය සැමරීම සංකේතවත් කරමින් අත් එසවීය.
එසැනින් ඔහු පසුපසින් පැමිණි ධාවකයා ඔහු පසුකර ගියේය.වේගයෙන් දිව ගිය ඔහුට තරගයේ ජයග‍්‍රහණය හිමිවිය.
පෙපිඔට් තරගය නිම කළේ දෙවැන්නා ලෙසය.
අනපේක්ෂිත ලෙස තරගයේ ජයග‍්‍රහායකයා වූ මෙරොන් සයිමන් පසු අවස්ථාවක සදහන් කළේ පෙපිඔට් වේගය අඩුකරනවා දැක තම වාසිය උරගා බැලීමට සිතූ බවයි.
මෙරොන් සයිමන් පසුපසින් එනු ඇගවීමට ප්‍රෙක්ෂකයෝ මහ හඩින් ඝෝෂා කළද පෙපිඔට් හට එයද වැටහුණේ නැත.
මදැයි වුනු දෙයක්.මේක තමයි මම මේ වගේ දෙයක් වෙන්න ඉඩ හැරිය පළමු සහ අවසාන වතාව. පෙපිඔට් ඔහුගේ සගයින් හා පැවසූයේ එළෙසය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නුසුදුස්සන් කොහෙත් පරදිනවා. (නි)
බලාගෙන කරුණාපාල, ඔය දේශප්‍රේමී බලු කුක්කන්ට හරියට තරහ යනවා. ඔය මහප්‍රාණ වචන එයාලට වැඩක් නැහැ, මට නම් හිතුනේ පරණ තරහක් වගෙයි. පුළුවන් නම් මස් කට්ටක්වත් දීල ශේප් කර ගන්න බලන්න. නැත්නම් උන් එලොව එලොවා හපා කනවා. (බ)
මෙරට කෙනෙකුටත් මෙහෙම වුණා මතකයි (නි)
ක්‍රීඩාවට ඇඟ තිබුනට විතරක් මදි (නි)
තාම කඩේ යන උන් ඉන්නවා රට විනාශ කරපු අය ආයෙත් මොකටද ? (ස)
මේ වගේම වැඩක් පසුගිය ජනවාරි මාසයේ ලංකාවෙත් සිදු වුණා. ඔහුත් අවසානයට කලින්ම ජයග්‍රහණය සැමරුවා. තමන් පිළිබද අධි තක්සේරුවෙන් ඉඳල. හැබැයි ඇමරිකාවේ වගේ නෙමේ, ලංකාවේ මෝඩ ප්‍රේක්ෂකයෝ තවත් වටදෙකක් ඉතිරි වෙලා තියෙද්දීම හුරේ දමා ප්‍රීති ඝෝෂා කළා. කවුරුවත් නොසිතු ලෙස පිටුපසින් පැමිණි කෙනෙක් ජයග්‍රහණය කළා. මේ වගේ මෝඩ ප්‍රේක්ෂකයින්ගේ ගොන්කම් නිසා,කොයි කවුරු උනත් ඉතින් නොමග යන එක අහන්නත් දෙයක්ද? මේවට තමයි කියන්නේ වැඩිපුර මෝඩ චුන් හොඳ නැහැ කියලා.
කරුණාපාල, ඔයා වගේ මෝඩ ප්‍රේක්ෂකයින්ගේ ගොන්කම් නිසා තව ටික දවසකින් උතුරට යන්න පුළුවන් වීසා අරගෙන. වැඩිපුර මෝඩ චුන් නොදා ඉන්න.(නදී)
අප්පා, මේ තරිඳු කියන හාදයට මගේ ඒ උපහාසාත්මක කතාවට මල පැනල වගේනෙ. බලාගෙන , ගොයියෝ, ඕනවට වඩා මළ පැන්නම ඉබේටම මළ පහ වෙනවා. ඒ තුළින් ඔබ නොදැනුවත්වම සමාජය කරා විහිදුවන්නේ, දුර්ගන්දයක්. ලංකාවේ විතරක් නෙමේ මේ ලෝකයේ ජීවත්වෙන ඕනෑම පොල් බුරුවෙක් තමන්ගේ රටට ගෞරව කරනවා. ඒක ඉගෙන ගන්න රටේ පාලකයින්ගේ පාඩම් පොත් කියවන්න අවශ්‍ය නැහැ. රටක නායකයෙකුට හෝ ප්‍රසිද්ධ පුද්ගලයෙකුට නිවට කමින් ගැති කම් කරනවා කියන්නේ ඒ රටට ගරු කිරීම නෙමෙයි. රටක් කියන්නේ කාගෙවත් බුදලයකුත් නෙමෙයි. මෙන්න මේ ටික නොතේරෙනවා නම්, මොන්ටිසොරියකට ගොඩ වෙලා අකුරු සාත්තරේ ටිකක් හදාරනවා. එහෙම නැතිව මෙතන මෝඩ චුන් අරගෙන තප්පුලන්නේ නැතිව, ගිගින් අම්බරුවෙක් විලසින් කුඹුරකට ගොඩ වෙනවා. තමන් කවුද කියන එක හරි හැටි තේරුම් අරගෙන. අන්න ඒක රටට ජාතියට කරන විශාල ජාතික මෙහෙවරක්!!!! (බ)
කරුණාපාල නුවනක් කාර පැත්තේ ඉන්න එක හොදයි. හැබැයි ලක්ෂ 58 මෝඩ ප්‍රේක්ෂකයෝ ලංකාවේ හිටියා. ඇමරිකාවට කඩේ යන රැලකුත් ඉන්න බව දැන් හැමෝම දන්නවා. කරුණාපාල ලංකාවේ මෝඩ මිනිහෙක් නෙමෙයි වගේ. එ්ත් හොදට සිංහල නම් කතා කරනවා,ලියනවා. තමන්ගේ මව් රටට ගරුකරන්න දැන ගන්නවා මනුස්සයෝ. බොරු මෝඩ කතා නොකියා (නදී)
හාවගෙයි ඉබ්බගෙයි රේස් එක මතක්වුණා. (නි)
අපේ සමහර ලොකු ලොක්කන්ටත් වුණේ ඕක තමයි (නි)
කරුණාපාල, ඔබ ඔය කියන තරඟය ගැන අපිත් දන්නවා. නමුත් ඔබ දැන හෝ නොදැන නිවැරදි අයට වැරදි පටවන්න එපා. නිරපරාදේ ප්‍රේක්ෂකයින්ට දොස් කියන්න එපා. එයා ප්‍රේක්ෂකයන්වත් ගණන් ගත්තේ නැහැ. අනෙක් කෙනා දිනෙව්වෙත් ඔබ ඔය දොස්නඟන ප්‍රේක්ෂකයෝම තමයි. (නි)
ඔය විදිහටම ඔය මානසිකත්වය නිසාම තමා අපේ කෙනෙකුත් ඔලිම්පික් රිදී පදක්කම අහිමිකර ගත්තෙත් (නි)
අපේ සමහරුන්ටත් තිබුනේ මේ මානසිකත්වයම තමයි. හිතුවෙම කවදාවත් පරාදවෙන්නේ නැහැ කියලනේ. අන්තිමට ඉතින් අකුලාගෙනම යන්න වුණා. (නි)