රෝමයේ, හෙළදිව තක්ෂලාව සිංහල පාසල මගින් සංවිධානය කරන ළමා අවුරුදු උත්සවය 5 වැනි වරටත් රෝමයේ -අචිලියා- මදොන්නෙත්තා ක්‍රීඩා පිටියේදී අප්‍රේල් 26 වැනිදා පස්වරු 2 සිට පැවැත්වීමට නියමිතය.