ප්‍රංශ රූපවාහිනී ප්‍රවෘත්ති නාළිකාවකට බ්‍රහස්පතින්දා (9) අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තයන්ගෙන් සයිබර් ප්‍රහාරයක් එල්ල විය. සයිබර් ප්‍රහාරයෙන් නාළිකාවේ පුවත් විකාශන කටයුතු පැය කිහිපයකට නැවැතිණි.
සයිබර් ප්‍රහාරයක් යනු පරිගණක දත්ත සොරුන් (හැකර්වරුන්) අන්තර් ජාලය හරහා සිදු කරන කඩාකප්පල් කි්‍රයාවන්ය. අයි.එස්. ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තයන් මෙම සයිබර් ප්‍රහාරය එල්ල කළේ පැරිස් නුවර ‘ටීවී5 මොන්ද්‘ පුවත් නාළිකාවටය.
අයි.එස්. ත්‍රස්තයන් අන්තර් ජාලය ඔස්සේ පුවත් නාළිකාවට ඇතුළු වී ඔවුන්ට එරෙහිව සටන් වදින ප්‍රංශ හමුදා සෙබළු කිහිප දෙනකුගේත් ඔවුන්ගේ පවුල්වල අයගේත් විස්තර ලබා ගෙන ඇති බවත් ඒවා ප්‍රසිද්ධ කර ඇති බවත් වාර්තා වේ.
පැරිසියේදීය (රොයිටර්)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා නාට්‍ය , නැත්නම් මෙච්චර බලවත් හමුදා තියන රටවල් ඉදල ත්‍රස්තවාදය ඉවර නොකරන හේතුව මොකද්ද (බ)
ආගම නුතනත්වයට පත් කරන්න ත්‍රස්තවාදය යොදා ගතයුතු බව මම ඔය ඇහුවමයි (බ)
හදවතක් නැති තාක්ෂණය-හිඩැසට ත්‍රස්තවාදය... (නි)
ත්‍රස්තවාදය ගැන පළමුව හදාරන්න නුවන්. මම ඉන්න බටහිර රට ඇතුලු හැමටම ඕනෑ ත්‍රස්තවාදය අවසන් කරන්න තමා. නමුත් ආගමික ත්‍රස්තවාදය එහෙම මිනීමරලාම අවසන් කරන්න බැහැ. ඒ ආගම් නූතනත්වයට පත්විය යුතුයි.එතකොට තමා ත්‍රස්තවාදය අවසන් කළහැක්කේ. (නි)
මුන්ව ඉවරයක් කරලා දාන්න තාමත් බැරි උනානේ. ඔය ලෝකෙටම ලොක්කෝ වෙලා කටමැත දොඩවන කට්ටිය (නදී)