චීන හා ශී‍්‍රලංකා ආරක්ෂක අංශ එක්ව සිදුකළ හමුදා පුහුණු අභ්‍යාසයක් පසුගියදා චීනයේ ගුවැන්ග්සු ප‍්‍රදේශයේදී පැවැත්විණි.
ඔවුනොවුන්ගේ ආරක්ෂක උපක‍්‍රමය හා කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් එකිනෙකා අතර දැනුම හුවමාරු කරගැනීම හා දෙපාර්ශවය අතර සබඳතා වර්ධනය කිරීම මෙම පුහුණු අභ්‍යාසයේ අරමුණ විය.
ත‍්‍රස්ත මර්දනය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර ඒ ආශි‍්‍රත අභ්‍යාසයන් වූ වෙඩි තැබීම,ගොඩනැගිල්ලක් වටලා එයට කඩාවැදීම,ත‍්‍රස්තයින් අල්ලා ගැනීම ආදී අභ්‍යාසයන් වලද චීන හා ශී‍්‍රලංකා ආරක්ෂක අංශ නියැලූනි.
මෙම හමුදා අභ්‍යාසයේ දෙවන පියවර එළැඹෙන ජූනි මාසයේදී ශී‍්‍රලංකාවේදී පැවැත්වීමට නියමිතය.
2025 නොවැම්බර් මස 04
453
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2208
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
චීන - ලංකා හමුදා පුහුණුවක් චීනේ
අතුල Wednesday, 15 April 2015 05:08 AM
ඉතා හොඳයි (නි)
සමිර Thursday, 16 April 2015 04:28 AM
මොන දේ කරත් ඇගිල්ලේ තරමට විතරක් ඉදිමුනොත් හොදයි. (බ)
චන්න Wednesday, 15 April 2015 07:25 AM
ඉන්දියාව හිතාගෙන ඉන්නේ එයාලා තරම් සියල්ල දත්ලා මේ ලෝකේ තවත් කොහෙවත් නැහැ කියලා (නි)
කසුන් එංගලන්තය Sunday, 12 April 2015 08:55 PM
ඉන්දියාවට දැන් ඉන්න බැරුව ඇති මේක දැනගත්තම. (නි)