ශී‍්‍රලංකාවේ සංචාරයක් සදහා පැමිණි භූතාන අගමැති ලියොචෙන්ග් ටෙෂින්ග් හා ජනපති මෛත්‍රීපාල සිරිසේන අතර පැවති සාකච්ඡා වල ප‍්‍රතිඵලයක් ලෙස ශී‍්‍රලංකාව හා භූතානය අතර ද්විපාර්ශවීය සබදතා වර්ධනය කෙරෙන අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබිණ.
මෙම අවබෝධතා ගිවිසුම ප‍්‍රකාරව වාර්ෂිකව දෙරටේ විදේශ ලේකම්වරුන් එකිනෙකා හමුවන යාන්ත‍්‍රණයක් ඇතිකිරීමට නියමිතය. කලාපීය ආර්ථික,දේශපාලනය හා ආරක්ෂක කරුණු සාකච්ඡා කිරීමත්, දෙපාර්ශවය අතර සබදතා වර්ධනය කරගත හැකි ආකාරය පිළිබඳ අවධානය යොමුකිරීමත් එහි අරමුණ වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු පොඩි සැමට සම හිත (අ)
දෙපැත්තටම අසාධාරණයක් නොවන විදියට මේ අවබෝධතා ක්‍රියාත්මක වෙනවා නම් ජනතාව කැමතියි . (ම)