වෙරෝනා නුවර හෙළ මියැසි සංසදය තුන්වැනි වරටත් හෙළ මියැසි සංගීත රාවයේ ප්‍රධාන දේශනය පැවැත්වීම සඳහා නාට්‍යවේදී ජයලාල් රෝහණ මහතාට ඇරයුම් කර ඇත.මැයි 10 වන දින පැවැත්වීමට නියමිත මියැසි ගි රාවය ජයලාල් රෝහණ මහතා විසින් දේශණයක් ද පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කනින්,මනසින් සංගීතය අසන්නට - භාවනාවකි සිතට ..(ම)
ජයලාල් රෝහණ කියන්නේ අපේ රටේ සිටින හොඳ හෙළයෙක්. මගෙන් ඔබට උණුසුම් සුබ පැතුම්!!! (නි)
වසරක් පාසා පවත්වන වෙරෝනා හෙළ මියැසි සංගීත ප්‍රසංගය ඉතාලියේ ඇති සාර්ථකම ශාස්ත්‍රීය සංගීත ප්‍රසංගය බව කිවයුතුය. සංගීත ප්‍රසංගය අතරතුර පවත්වන විද්වත් දේශනයද ඉතා වැදගත්ය. මෙයට ප්‍රථම මහාචාර්ය සරත් විජේසුරිය, සංගීතවේදී රෝහණ වීරසිංහ, හිටපු තානාපති බෙනට් කුරේ මහත්වරුන්ගේ දේශනයන් මෙම ප්‍රසංගය තුලින් ශ්‍රවනය කළ අයෙකු වශයෙන් හෙළ මියැසි සංගීත රාවයට මම එක සිතින් සුබ පතමි. (නි)
කකුල් දෙකට වදදෙන, පිහි ඇනුම් යන සංගීත එපාවෙලා ඉන්න වෙලාවකයි මේ වගේ ශාස්ත්‍රීය ප්‍රසංගයක් අපි අතරට ආවේ. හැමදාම වගේ හොඳ හරවත් ගීත ටිකක් භාවනායෝගීව අහන්න ලැබෙයි කියලා හිතනවා. සංගීත ආයතනයේ දරු දැරියනුත් හරිම දක්ෂයි. (නි)