IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


සරසවි සිසු මරණ ඉහළ නගී

කෙන්යාවේ ගරිස්සා විශ්වවිද්‍යාලයට අල් ෂබාබ් සටන්කාමීන් විසින් එල්ලකරන ලද ප්‍රහාරය හේතුවෙන් අවම වශයෙන් 147 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සන්නද්ධව විශ්වවිද්‍යාලයට කඩා වැදුණු සටන්කාමීන් එහි ආරක්ෂකයන් මරා දමා විශ්වවිද්‍යාලයේ සිසුන් වෙත ගොස් ක්‍රිස්තියානි සිසුන් තෝරාගනිමින් වෙඩි තබා ඇතැයි ද සටන්කාමීන් කිහිප දෙනකු මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල පුපුරවාගෙන මියගොස් ඇතැයි ද එරට ආරක්ෂක අංශ වාර්තා කරයි. සිසුන් 500ට වඩා තුවාල ලබා ඇති අතර තුවාල ලැබූ 79 දෙනකු බේරී බලාගොස් ඇත. මාධ්‍ය වාර්තා කරන්නේ එක් තුවක්කුකරුවකු අත්අඩංගුවට ගත් බවයි.



අදහස් (0)

සරසවි සිසු මරණ ඉහළ නගී

දුමින්ද Monday, 06 April 2015 08:33 AM

සරසවි යාම පාපයක්-මතකද අපිටත් තිබුනා උන යුගයක්. (ස)

:       0       0

පිවිතුරු යහපාල Friday, 03 April 2015 11:44 AM

අන්තරේ පාරට බහින්නේ නැද්ද? ජාත්‍යන්තර අන්තරයක් අපිට තියෙනවා කියල අපි පහුගිය දවස් වල දැක්කා බුරුමයේ මර්දනයට එරෙහිව දාපු සද්දෙන්. ඒ විධියට මේ අන්තවාදයටත් පොඩි විරෝධයක් දාන්නකෝ පාරට බැහැලා. (නදී)

:       0       0

සමිර Thursday, 09 April 2015 08:28 AM

කෙන්යාවේ එහේම උනත්... ලංකාවේ එහෙම වෙන්නේ නෑ අපේ..(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 605 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site