IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


කල් ගිය ක්‍රිකට් ගැටුම අප්‍රේල් 10

සෞදි අරාබියේ නැගෙනහිර පළාත අල් හසා  “ෆ්‍රෙන්ඩ්ස්” ක්‍රීඩා සමාජය “ටෙලිමනි”කුසලාන මහා ක්‍රිකට් තරගාවලිය අප්‍රේල් 10 වැනි සිකුරාදා දින උදෑසන හෆුප් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට යයි. පසුගිය 20 වැනිදා මහා වැස්ස නිසා මේ තරඟය කල් දැමිණි.

ශ්‍රී ලාංකිකයින්ගෙන් සැදුම් ලත් කණ්ඩායම් 8 ක සහභාගිත්වයෙන් නියමිත මෙම තරඟාවලියේ ටෙලිමනි කුසලානය ඇරැබ් නැෂනල් බැංකුවේ ටෙලිමනි ආයතනයේ නියෝජ්‍ය ප්‍රධානි අබ්දුල්ලා අල් අලාවි මහතා අතින්ද අනු ශුරතාවය ශ්‍රී ලංකා සම්බන්ධීකරණ කළමනාකාර (ටෙලිමනි)මොහොමඩ් උවයිස් මහතා අතින් පිරිනැමීමට නියමිතය.

සංවිධායක මණ්ඩලය පවසනුයේ සෞදියේ වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයින්ට මෙම තරගය නැරඹීමට ආරාධනා කර සිටින බවයි.

මාර්ග සහ වැඩි විස්තර සඳහා මෙම ජංගම දුරකථන අමතන ලෙස දන්වා සිටි

ශාන්ත 0503932329 .....

රත්නායක 0502434849 

web



අදහස් (0)

කල් ගිය ක්‍රිකට් ගැටුම අප්‍රේල් 10

පිටබැද්දර ජයා Tuesday, 07 April 2015 12:35 PM

කෝ අනේ මේකේ ප්‍රදාන සංවිදායක? (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 605 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site