සෞදි අරාබියේ අද (02) සන්ධ්‍යා  භාගයේ සිට පවතින දැඩි සුළං සමග  කුණාටු තත්ත්වය නිසා රියාද්,සහ නැගෙනහිර කලාපය ඇතුළු තදාසන්න පෙදෙස මුළුමනින්ම දුහුවිලි වලින් වැසී ඇති අතර මහා මාර්ග වල ගමන් ගන්නා වාහන සහ සාමාන්‍ය ජනතාව අධික දුවිල්ලෙන් පීඩා විදිනු දැක ගත හැකියි.මෙම දුහුවිලි කුනාටුව පිලිබඳව පුවත් පත් වලට  නිවේදනයක් නිකුත් කරන සෞදි බලධාරීන් පවසනුයේ සියලුම වාහන ඉතා සුපරික්ෂාකාරීව ගමන් ගන්න ලෙසය.අද රාත්‍රී 11 පමණ වනතුරුත් පවතින දැඩි සුළං සහිත මෙම කුණාටු තත්ත්වය මත හෙට (2)දින සියලුම පාසල් වසා තැබීමට කටයුතු කර ඇත .මෙම අයහපත් කාලගුණයේ බරපතල කම කෙසේද යත් නිවෙස් සහ විදේශිකයින් ලැගුම් ගන්න නවාතැන්වල ඇතුළත සහ පිටත ඝන දුවිලි තට්ටුවක් තැන්පත්වී ඇති අතර මුළු පරිසරයම අඳුරු පැහැ ගැන්වී ඇත 

වීඩියෝ කරුණා ප්‍රේමලාල් 

 

ඡායාරුප ලලිත් ප්‍රේමලාල් 

sulan-1 sulan2 1427955317959

1427955325342

ඡායාරුප කරුණා ප්‍රේමලාල් 

1427955333870

1427955359431 DSC04063 DSC04066