ගැහැණුන් තිදෙනකු තමා පැහැරගෙන දින හතරක් තිස්සේ තමා දූෂණය කළ බව දකුණු අප්‍රිකා පුද්ගලයෙක් (31) එරට පොලිසියකට පැමිණිලි කළේය.
පොලිස් ප්‍රකාශක කපිතාන් මැනිඅඩ්සා රැලිඩ් ෂිව්හා පැවසුවේ බී එම් ඩබ්ලිව් කාරයක් පදවාගෙන හා ගැහැනුන් තිදෙනකු ඔහු පැහැරගත් බවයි.
ඕක් මූර්හි පෙම්බිසා ප්‍රදේශයේ ගරාජයක් ළඟට ගොස් තමාගෙන් ගමන් ගාස්තු ඉල්ලා සිටි බවත්, ඒ සමඟම තුවක්කුවක් පෙන්වා ඇස් බැඳ දැමූ බවත් ඔහු කියා ඇත.
‘ගෑනුන් තිදෙනා මා සමූහ දූෂණයට ලක් කළා. ඔවුන් බදාදා උදේ වන තුරු මම ලිංගික වහළකු සේ තබා ගත්තා. පසුව සීතල බීමක් දුන්නා. එය බීමෙන් පසු මට නිදිමත ආවා. ‘
ඒ මිනිසා ඉන් පසු පාලමක් යට නිදා සිටිය දී සොයා ගත් බවත්, ඔහු පොලිසියට අවුත් පැමිණිලි කළ බවත් පොලිස් කපිතාන් කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මාවත් පැහැරගෙන යන්නකෝ! (නි)
අනේ! මාව අල්ලාගෙන යන්න කියන්නකෝ (නි)
වහල්කම හොඳයි කිවුවද දන්නේ නැහැ මෙයත්. (නි)
බයවෙන්න එපා දුමින්ද, අප්‍රිකාවේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ (නි)
එහෙම කෙහොමද පිරිමියා අකමැති නම් කරන්නේ? (නි)
දැන් මේ කාන්තාවන්ට නඩු දානවද? (නි)
මන රුවක් ඇති සිංහල කොල්ලෙකුට මෙවැනි දෙයක් මැදපෙරදිග රටකදී 1990 දශකයේදී සිදුවුණා. එයා නම් දවස් දෙකකට පස්සේ හමුවීමෙන් පසු කිව්වේ එවැනි දේ මසකට වරක් දෙවරක් සිදුවුණාට කමක් නැහැ කියලා. එයාගේ මාසෙක පඩියට වඩා වැඩි මුදලක් සාක්කුවේ තිබුනා (නි)
ලංකාවත් අනුකරණය කරාවිද අනික් දේවල් වගේ (බ)
සමහරු සිංහල ඉතිහාසය දන්නේ නැහැ වගේ. (නි)
දර්ශන සහගින්නෙන් ද ? (බ)
එයින් පෙන්වන්නේ පුරුෂාධිපත්‍ය යටපත් කරන්නනම් එ්ක මිනිහෙකුට එරෙහිව ගැහැණු තුන්දෙනෙක් සටන් වැදියයුතු බව නේද? (බ)
අනේ වාසනාවන් කියුවලු, අපේ රටේ එහෙම වෙන්නේ නෑනේ අප්පා! (බ)
ඉතාමත් නුදුරේදී අපේ රටෙත් මෙහෙම වේවි. මන්ද සීඝ්‍රලෙස කාන්තා ජනගහනය ඉහළ යන බැවිනි. මේ යන විදියට තව වසර විස්සකින් සෑම කාන්තාවන් සිව්දෙනෙකුගෙන් එක් අයෙකුට පිරිමියෙක් නැති වෙනවා.එසේ පිරිමි නැතිවන කාන්තාවන්ට මෙවැනි දේ සිදුකරන්නට වේවි. (බ)