බ්‍රිතාන්‍යයේ විලියම් කේට් යුවළට උපන් දියණියට චාලට් එලිසබෙත් ඩයනා යැයි නම්තැබූ බව රජපවුල නිවේදනය කරයි.
චාලට් යනු බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි චාර්ල්ස් කුමරුගේ නමේ කාන්තා නාමයයි. එලිසබත් යනු චාර්ල්ස් කුමරුගේ මව හෙවත් අලුත උපන් දියණියගේ මී මිත්තණිය වූ වත්මන් රැජනගේ නමයි. ඩයනා යනු ලෝකය පුරා සුවහසක් ජනතාවගේ ආදරයට පාත්‍රවී සිටි මිත්තණියයි.
2025 නොවැම්බර් මස 04
457
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2210
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඩයනා යළි රජ පවුලට එයි
රසිකා Wednesday, 06 May 2015 05:37 AM
ලොව පුරා අනේක දුක්විඳින දරුවන් වෙනුවෙන් සේවයක් කළහැකි දිරිය කාන්තාවක් වේවා! (නි)
සුනේත්‍රා Wednesday, 06 May 2015 05:56 AM
ලොව දිදුලන යහපත් ගෞරවනීය දියණියක් වේවා.(ම)
අශෝක රළපනාව Tuesday, 05 May 2015 07:50 AM
මේ පුංචි සුරංගනාවියට තෙරුවන් සරණයි! (නි)
දුමින්ද Tuesday, 05 May 2015 08:11 AM
මිය ගිය අය නැවත නොඑනු ඇත (බ)
ශිරන්ත ප්‍රනාන්දු Thursday, 07 May 2015 05:39 AM
ලොව ප්‍රචලිත නාමය මෙන් ඔබ දිදුලේවා. (ම)
කුමාරි Tuesday, 05 May 2015 05:13 AM
පරම්පරාගත නම වගේම ගුණ යහපත් දරුවෙක් වී ලොවටම යහපතක් කිරීමට තුණුරුවන්ගේ ආශිර්වාදය පතමු! (නි)