IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


පැරිස් නුවර පිණ්ඩපාත චාරිකා

වෙසක් පුන් පොහොය සනිටුහන් කරමින් ප්‍රංශයේ  ථෙරවාදී සහ මහායාන බෞද්ධ විහාරස්ථානයන්හි විවිධ පින්කම් පැවැත්විණි.

මේ අතර පැරිස් නුවර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී පසුගියදා වෙසක් පිංකම ආමිස හා ප්‍රතිපත්ති පුජාවන්ට මුල්තැනක් දෙමින් විචිත්‍රවත් අන්දමින් පැවැත්වුණු බව විහාරාධිපති පරවාහැර චන්දරතන නාහිමියෝ කියති.

පැරිස් නුවර ජීවත්වන ශ්‍රී ලාංකික, යුරෝපිය සහ ආසියා ජාතික බොදු සැදැහැවතුන් බොහෝ පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති මේ පිංකමට උදය වරුවේ පිණ්ඩපාත චාරිකාවක් ද ඇතුළත්  විය.

සවස්වරුවේ වැඩසටහන ආරම්භ වුයේ විහාරස්ථානය වෙත අලංකාර පෙරහරකින් සධාතුක කරඬුව වැඩම කර වීමෙනි. ප්‍රංශයේ වැඩ බලන ශ්‍රී ලංකා තානාපති ශෝභනී ගුණසේකර මහත්මියගේ මුලිකත්වයෙන් බුදුදහම පිළිබඳව මණ්ඩපයක්  ද විය.

මහගම සුනීත හිමියෝ තෙසැත්තා ඤාන පුජාවක් පැවැත්වුහ. ශ්‍රී ලාංකික සැදැහැවතුන් විසින් බොදු බැති ගී වැඩසටහනක් ද ඉදිරිපත් කෙරුණි.

ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානවාසී මාපලගම ජිනානන්ද ,  ඔලිඳළුවේ සිරි වීභූති , ශ්‍රී ලංකාවේ සිට වැඩමකළ අමුණුමුල්ලේ ජිනරතන හා පුවක්ගහකොටුවේ ඉන්ද්‍රජෝති  හිමිවරු මේ පිංකමට වැඩම කළහ.

IMG_1689_[1600x1200][1] IMG_1729_[1600x1200][1] IMG_1822-[1600x1200]---Copie---Copie IMG_1835-[1600x1200]---Copie---Copie IMG_1839-[1600x1200]---Copie---Copie IMG_1871-[1600x1200]---Copie---Copie IMG_1917-[1600x1200]



අදහස් (0)

පැරිස් නුවර පිණ්ඩපාත චාරිකා

නන්දලාල් Friday, 22 May 2015 01:15 PM

මෙම වෙසක් පිංකම මෙරටේ සිටින බෞද්ධ ජනතාවගේ පමණක් නොව ප්‍රංශ ජාතිකයන්ගේත් ඇගයීමට ලක්වුණා. මෙය සංවිධානය කළ පින්වතුන්ට ගොඩක් පින් අත්වේවා! ඒ වුණත් කිවයුතු දෙයකුත් තිබෙනවා. බෞද්ධ ධජ එසවීමේදී අනුගමනය කළයුතු විදියක් තිබෙනවා.මීළඟ පින්කමේදී එය නිවැරදි කරගන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 465 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2215 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1667 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site