සෞදි අරාබියේ නැගෙන හිර පළාත  ජුබෙල් සංගමය සංවිධානය කරන සංස්කෘතික උළෙල මැයි 22 වැනි සිකුරාදා පෙරවරු 8.00 සිට දවස පුරා පැවැත්වීමට නියමිතය.

ජුබෙල් වෙරළ තීරයේ කොරල් බීච් හෝටලය ඉදිරිපිට පැවැත්වෙන මෙම උත්සවයේ ශ්‍රී ලාංකික ජාතික ක්‍රීඩා ඇතුළු විවිධ තරඟ රැසක් පැවැත්වෙන බවද සංවිධායක මණ්ඩලය පවසයි.  වැඩි විස්තර 0558784476 දුරකථන අංකයෙන් ලබාගත හැකිය.   

asar-add