පලස්තීන ජනපති අබ්බාස් හමුවීමෙන් පසු ඔහු සාමයේ සුර දූතයකු යැයි කී සුදොතුම් පාප්තුමන්ට ඊශ්‍රායලයෙන් දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතී..

ඉසිකුරාදා පලස්තීන ජනාධිපති වතිකානයට පැමිණ සුදොතුම් පාප්තුමන් හමුවිය. දෙදෙනා අතර සාකච්ඡාවට බඳුන් වූයේ ඊශ‍්‍රායල පලස්තීන අර්බුදයයි.