රාජ්‍ය විරෝධී කැරැල්ලකින් පසු පරාජයට පත්වූ බුරුන්ඩි ජනපති පියර් න්කුරුන්සිසා රටින් පළාගිය බවට ප්‍රකාශවීමෙන් අනතුරුව නැවත සිය රට පැමිණි බව ඔහුගේ ට්විටර් වෙබ් අඩවියෙන් සඳහන් කරයි.
ඔහු බදාදා කැරැල්ලකින් පසු ටැන්සානියාවට පළාගිය බව විදෙස් පුවත් සේවා වාර්තා කළේය.
නමුත් ඔහු ස්ථිර ලෙසම තවමත් රට හමුවේ පෙනී සිටියේ නැත. ජනාධිපති කාර්ය මණ්ඩලය ට්විටර් ඔස්සේ සඳහන් කර ඇත්තේ න්කුරුන්සිසා සිකුරාදා ජාතිය ඇමතීමට නියමිත බවයි.
ජනපති විරෝධීන් තෙවැනිවරටත් න්කුරුසිසාගේ පැමිණීමට විරෝධය පළ කරමින් එරට බුජුම්බුරා අගනුවරදී වෙඩි වරුසාවක් එල්ල කළ අතර රජයේ ගුවන්විදුලිය තම යටතට ගැනීමට උත්සාහ කළ බවත් එරට හමුදාව කීවේය. නමුත් ජනපති ප්‍රකාශකයකු කියා සිටියේ එය විහිළුවක් බවයි. ගුවන්තොටුපළ, ජනපති කාර්යාල ජනපති හිතවතුන් යටතේ පාලනය වන බවද ඔහු කියයි.
2025 නොවැම්බර් මස 04
459
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2211
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1661
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බුරුන්ඩි ජනපති නෝන්ඩි වෙයි
හේමන්ත Sunday, 17 May 2015 09:23 AM
ලාල් පෙනී සිටින්නේ නියම නමින් නෙවෙයි කියලා මට සිතෙන්නේ. (බ)
චින්තක Sunday, 17 May 2015 09:28 AM
ඔය මහින්ද ඇරෙන්න වෙන අයෙකුට රට පාලනය කරන්න බැරිද අර්ජුනට තාම ක්‍රිකට් කණ්ඩායමේ නායකය වෙලා ඉන්න තිබ්බෙ. ලාල් ඇරෙන්න අනෙක් අයගෙ අදහසට අනුව. දැනුත් ඔය ලස්සනට රට පාලනය කරන්නෙ (බ)
චින්තක Sunday, 17 May 2015 09:30 AM
මහින්ද නැත්තං රට නෑ. විකාර. වෙන මිනිස්සු නැද්ද රට පාලනය කරන්න පුළුවන්. (බ)
විජිත Saturday, 16 May 2015 08:36 AM
ලාල්ලා වගේ අයට තමයි නන්දිකඩාල් කළපුවේ පහන් පත්තුකළේ (නි)
නිවන්තක Monday, 18 May 2015 04:12 AM
අපි නම් එහෙම නැහැ (නි)
නුවන් Monday, 18 May 2015 04:13 AM
දිනූ නිදහස සැමරීමත් ජාතිවාදයයි කියන තරමට අද දීනවෙලා (නි)
කුමාර Sunday, 17 May 2015 10:16 AM
චින්තක, ඔයා මවු කිරි බීපු කටින්මද ඔය කතා කරන්නේ? (බ)
සිල්වා Monday, 18 May 2015 04:51 AM
චින්තක ළමයටත් ඉතින් කවදහරි පාඩමක් ලැබෙන්නේ කොටින්ගෙන්ම තමයි (නි)
ඉන්දික Saturday, 16 May 2015 02:50 PM
ලාල් වගේ බුද්ධිය හීන පුද්ගලයන්ට තේරෙන්නේ නැති දේවල් ගොඩාක් තියෙනවා.(බ)
ලාල් Friday, 15 May 2015 12:58 PM
අපිට නම් මේ පිළිබද හොද අත්දැකීමක් තිබෙනවා.අපේ එක්කෙනෙකුත් තුන්වෙනි පාරට එන්න හදලා නෝන්ඩි වුන බව මුලු ලෝකෙම දන්නවා.(හේ)
ඉන්දික Saturday, 16 May 2015 02:51 PM
අපේ රටත් දැන් ලෝකයටම විහිලු සපයන රට බවට පත් වෙලා. (බ)
සුදෙල්මි Saturday, 16 May 2015 10:16 PM
ඉන්දික කියනවා වගේ සමහර ඒකාධිපතියන් බලයෙන් පහවුණත් කරන්නේ රට හිනස්වන වැඩ තමා. (නි)
සුමුදු හේවා Friday, 15 May 2015 06:51 PM
ලාල් හිතන්නේ හිටපු ජනපති එළවා දැමීම ලොකු ජයග්‍රහණයක් කියලා වෙන්න ඇති.
රිතික් රෝහිත් Friday, 15 May 2015 07:21 PM
ලාල්, මහින්ද මහත්තයට නෝන්ඩිය දැම්මට මොකෝ, දැන් අපේ රට තමයි ලෝකය හිනස්සන රටක් හැටියට ලෝකයා ඉදිරියේ අන්තයටම නෝන්ඩිවෙලා තියෙන්නේ. (නි)
උදිත් Friday, 15 May 2015 10:38 PM
මම හිතුවේ නෝන්ඩි වෙන්නේ අපේ රටේ විතරයි කියලා. (නි)
රිතික් Sunday, 17 May 2015 05:35 PM
කලබල වෙන්න එපා කුමාර මල්ලි. ළඟදීම චින්තක වගේ අයට බීපු මව්කිරි නහයෙන් කටින් එන්න සබ්බුව හම්බවෙයි. (නි)