නයිජීරියාවේ ඔනිට්ෂා නගරයේ දී ඉන්ධන ගෙනයන විශාල ප්‍රමාණයේ ටැංකියක් බස් නැවතුම් පොළකට කඩා වැදී පෙරැළීමෙන් හැටනම දෙනකු මියගොස් 35 දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නයිජීරියාවේ රතු කුරුස සම්බන්ධිකාරක අමාර් අබ්ඩු මයිරිගා පවසන්නේ මියගිය ගණන තවත් ඉහළ යා හැකි බවයි.
රාජ්‍ය ගිනිනිවීම් සේවා දෙපාර්තමේන්තුව පවසන්නේ අනතුරින් බස් රථ 12ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd