IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ගුවන් ගමනත් සූර්ය කෝෂයෙන්

ඉන්ධන භාවිතා නොකර සම්පූර්ණයෙන් ම සූර්ය කෝෂ භාවිතයෙන් ගමන් කළ හැකි පරිදි නිපදවා ඇති ලොව ප්‍රථම යානය පැසිපික් සාගරය හරහා ගමන් කරමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ යානයේ ගමන ආරම්භ කරන ලද්දේ චිනයේ නැන්ජින් නවර දී ය. නැන්ජින් සිට හවායි දක්වා මේ යානය ගමන් කරයි.   

මෙම පරික්ෂණ ගුවන් යානයේ පියාපත් ජම්බෝ ජෙට් යානයක පියාපතකට වඩා විශාල වුවද මෙහි බර විශාල ප්‍රමාණයේ මෝටර් රථයකට බොහෝ දුරට සමානය .

මධ්‍යම පැසිපික්හි අවසන් ගමනාන්තය දක්වා ගමන් කිරීමට මෙම ගුවන් යානයට  එක දිගටම දින පහක හෝ හයක් පියාසර කරවීමට සිදුවනු ඇත. මෙම ගුවන් ගමන පුරාම කෙටි නින්දක් ලබා ගැනීම පමණක් සිදුකර  බොහෝ වේලාවක් නිදිවර්ජිතව සිටීමට එහි නියමුවෝ තීරණ කරනු ලැබ සිටිති.  

මෙම ගමනේ ප්‍රගතිය පිලිබඳව එහි පාලක මැදිරිය පිහිටි බටහිර යුරෝපයේ මොනැකෝ රාජ්‍යයේ සිට සියළුම නිරික්ෂණයන් සිදුකරයි.

මෙම ගුවන් ගමන සාර්ථක වුවහොත් ලෝකයේ දිගම ගමනක් ගිය පළමු සූර්ය කෝෂ ගුවන් යානය ලෙස ලෝක වාර්තා පොතට එක්වනු ඇත.



අදහස් (0)

ගුවන් ගමනත් සූර්ය කෝෂයෙන්

සෙනරත් Monday, 01 June 2015 03:03 PM

චීනයේ නැන්ජින් නුවරින් පිටත්වෙලා තිබෙන්නේ මෙය චීනයේ නිෂ්පාදනය කළ නිසාද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 470 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2219 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1668 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site