නේපාලයේ භූමිකම්පා සහන සේවයේ යොදවා තිබූ හෙලිකොප්ටයරක් ඊසාන දිග නේපාලයේ උස් කඳුකර පෙදෙසෙක දී අනතුරට ලක්වී හතර දෙනකු මියයන්නට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මවුන්ට් එයාර් නම් පුද්ගලික ආයතනයකට අයත් මේ යානය අනතුරට ලක්වූයේ සින්දුපාල් චොවුග් පෙදෙසේ දී ය. එය කත්මණ්ඩු නගරයට කිලෝ මීටර 60ක් ඊසාන දිගින් ටිබෙට් දේශසීමාවේ පිහිටා තිබිණි. මේ පෙදෙස පසුගිය භූමිකම්පා දෙකෙන්ම හානියට පත්විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd