IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ගඩාෆි පිටිය ඇතුලේ ක්‍රිකට් : එළියේ බෝම්බ

පාකිස්ථානයේ ලාහෝර් නුවර සිකුරාදා පැවති පාකිස්තානය හා සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවැනි එක්දින තරඟය අතරතුර ගඩාෆි ක්‍රීඩාංගණය අසල මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් බෝම්බයක් පුපුරවා ඇතැයි විදෙස් පුවත් සේවා කියයි.

ගඩාෆි ක්‍රීඩාංගණය අසල සිදුවූ බෝම්බ පිපිරීමෙන් එක් පොලිස් නිලධරයකු හා තවත් අයකු මිය ගිය බව විදෙස් තොරතුරු පවසයි.

2009 වසරේ පෙබරවාරි මස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේ සංචාරයක නිරතව සිටියදී ත්‍රස්තවාදීන්ගේ වෙඩි ප්‍රහාරයකට ලක්වීමෙන් පසු කිසිදු ජාත්‍යන්තර තරගයක් පාකිස්තානයේදී නොපැවැත්වුණි. නමුත් සිම්බාබ්වේ කණ්ඩායම දෙරට අතර සාකච්ඡාවකින් පසු ආරක්ෂාව තහවුරු කර ගැනීමෙන් පසු වසර හයකට පසු එහි සංචාරයක නිරතවිය. 

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය එම තරඟාවලියට ජාත්‍යන්තර විනිසුරුවරුන් ඉදිරිපත් කිරීම පවා ප්‍රතික්ෂේප කළේය.

web



අදහස් (0)

ගඩාෆි පිටිය ඇතුලේ ක්‍රිකට් : එළියේ බෝම්බ

නුවන් Sunday, 31 May 2015 06:38 AM

ත්‍රස්තවාදීන්ගේ උපන් බිම පාකිස්තානයයි. පාතන් ලෙස හඳුන්වන මොවුන්ගේ මොළයක් ඇත්තේම නැත පිරිසුදුකම ගැන ආසාවත් නැත. ලොවටම පිළිලයකි (බ)

:       0       0

සුපුන් Saturday, 30 May 2015 05:07 PM

මේ වගේ ක්‍රියාවලින් සිදුවන්නේ පාකිස්තානය ඇතුලේ කවදාවත්ම ක්‍රිකට් සෙල්ලම් කරන්න බැරි වෙන එකයි. ක්‍රීඩාවටත් දේශපාලනය එයිද ? (බ)

:       0       0

හම්බන්තොට දිල්ෂාන් Sunday, 31 May 2015 04:05 PM

නුවන්, දන්නේ නැති දේවල් ගැන කතාකරන්න එපා. ඕනෑම රටක හොඳ සහ නරක පුද්ගලයන් කොට්ඨාශ දෙකම ඉන්නවා. ලංකාවටත් මේක පොදුයි. මම දන්නා විදියට නම් ලංකාවට ගොඩක් ආදරය කරන රටක් තමය පාකිස්තානය... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 470 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2219 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1668 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site