ඉතාලියේ වෙරෝනා ප්‍රගති පාසලේ දරු දැරියන්ගේ ‘නැණ ප්‍රභාත‘ වාර්ෂික ළමා ප්‍රසංගය  සාර්ථකව පසුගිය දා පැවැත්විණි.
විචිත්‍රවත් අංග රැසකින් සමන්විත වූ මෙම ප්‍රසංගය නැරඹීමට වෙරෝනා නගරයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ විශාල පිරිසක් පැමිණ සිටියහ.
01. 02. 03. 04(1) 05(2) 06(5)