2025 නොවැම්බර් මස 04
473
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2223
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1669
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රණවිරු සැමරුම් රැළියක් මිලානෝ නගරයේ
සිල්වියා Monday, 22 June 2015 03:56 PM
අනේ ප්‍රසන්න මේ කතා කරන්නේ රටක යුද්ධය ඉවර කරන්න දායක වුන අය ගැන . (හේ)
මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Monday, 22 June 2015 04:48 PM
ප්‍රසන්න ....ඊලගට පටන් ගන්න යුද්දේ ඉවරකලොත් ?...එයාලගෙත් ෆොටෝ එල්ලන්න කට්ටිය බලන් ඉන්නවා.(නදී)
මංජුල Monday, 22 June 2015 05:28 PM
මොකද මේ එකපාරටම රණවිරුවන් මතක්වෙලා? (නි)
නිලාන්-කටාර් Monday, 22 June 2015 06:19 PM
දැන් ඉන්න යහපාලුවන්ට මේවා මතක් කරලා දෙන එක ගොඩක් වටිනවා.(නදී)
රන්දික Tuesday, 23 June 2015 01:02 PM
වින්සන් මහතාණනි, ඔබතුමා හරියටම හරි. (ර)
රොහාන් පැරිස් Monday, 22 June 2015 10:01 PM
මියගිය පවුල් වලට හා ආබාධිත පවුල් වලට උදවු කරන්න බලන්න (නි)
රන්දික Monday, 22 June 2015 10:05 PM
යුද්දය විකුණන් කෑව මදිද ? (නදී)
රොහාන් Monday, 22 June 2015 10:08 PM
රනවිරුවන් විකුනන් කෑව මදිද ? (නදී)
සිංහ Monday, 22 June 2015 11:16 PM
සමරමු ඒ අපේ විරුවන් (නදී)
රන්දික Tuesday, 23 June 2015 08:00 AM
මේවා කළා කියලා වැඩක් රණවිරුවෝ දුක් විදිනවා ...!(ම)
නිවන්තක Tuesday, 23 June 2015 08:05 AM
මේක නම් හොඳ දෙයක් (නි)
රොහාන් Tuesday, 23 June 2015 08:13 AM
මේවාට අපි කියන්නේ නම් දේශපාලන විගඩම් කියලයි (නි)
සමන්තලාල් Tuesday, 23 June 2015 08:16 AM
ඉතා හොඳයි (නි)
පසිදු Monday, 22 June 2015 12:43 PM
ඔක්කොම පොලිටික්ස් වැඩ.(හේ)
රණවී Tuesday, 23 June 2015 09:26 AM
මෝඩකමට බෙහත් නැත (ම)
ප්‍රසන්න Monday, 22 June 2015 02:18 PM
මේකේ රනිල් සහ ජනාදිපති ගේ ෆොටෝ නැත්තේ මොකද.? (ර)
වින්සන්ට් Tuesday, 23 June 2015 10:12 AM
දේශපාලකයන් බලයට ගෙන ඒමට රණවිරුවන් විකිණීම සිදුවිය යුතු නැත. පසුගිය ජනාධිපතිවරණයේදී, ජේෂ්ඨ සහ ප්‍රවීන මාධ්‍ය වේදීන් වශයෙන් සළකන මොහාන් සමරනායක, දයාන් ජයතිලක කටයුතු කළේ පක්ෂපාති ස්වරූපයෙනි. එවැනි අයෙක් අරාධිතයෙක් හෝ සංවිදායකයෙක් වීම එය දේශපාලන පක්ෂයක අවශ්‍යතාවයක් ඉටුකර ගැනීමේ රැළියක් බවට පැමිණෙන්නන් තේරුම් ගත යුතුය. මොහාන් සමරනායක මහතා දේශපාලකයෙක්ද? මාධ්‍ය වේදියෙක්ද? ජේෂ්ඨ සහ ප්‍රවීන මාධ්‍යවේදියෙක් පක්ෂපාති අයකුවිය යුතුද? එය තිබිය යුතු ලක්ෂණයක්ද? (ස)
සෙනරත් Monday, 22 June 2015 02:58 PM
ප්‍රසන්න, මෙය ලංකාවේ යුද්ධය දිනු රණවිරුවන් සැමරීමක් මිස වර්තමාන දේශපාලන නායකයින් සැමරීමක් නොවේ. (නි)
විජයබාහු Monday, 22 June 2015 08:09 AM
ඉතා අගනෙයි සහබාගි උන ප්‍රධානියෝ ඔක්කොම ඉන්නවා. (ර)