ජෝර්ජියාවේ අගනුවරවන ටිබිලිසි හි දරුණු ගංවතුර තත්වයක් හේතුවෙන් පුද්ගලයන් 8 දෙනෙක් මරණයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. නගරයේ තිබු සත්වෝද්‍යානයෙන් පිටතට පැන ඇති සතුන්ගෙන් විය හැකි අනතුරුවලින් ආරක්ෂා විම පිණිස තම නිවෙස් ඇතුළට වි සිටින්නැයි රජය නගර වැසියන්ට දැනුම් දි ඇත.
අතුරුදන් සතුන් අතර කොටියන්,සිංහයන්, වලසුන් සහ වෘකයන් වේ. නිර්වින්දන තුවක්කු යොදා ගනිමින් එක් හිපපොටේමස් සත්ත්වයකු දමනය කරන ආකාරය ද මාධ්‍යවාර්තාවල පළවී ඇත.
අඩක් පමණ ජලයෙන් වැසීගිය නිවෙස් වල වැසියන් අනතුරුවලින් බේරා ගැනිමේ මෙහෙයුම් වල සහන සේවකයන් යොදවා සිටිති. විශාල පිරිසක් අවතැන් වි සිටින බවද වාර්තා වේ. මහ වැසි හේතුවෙන් විරේ ගඟ පිටාර ගැලීම ගංවතුරට හේතුවී ඇත.
පුද්ගලයන් දහස් ගණනක් විදුලිය සහ පානීය ජලය නොමැතිව පිඩාවට පත්ව ඇත. තවත් පිරිසක් ආරක්ෂක ස්ථානවලට ගුවන් මගින් ගෙනගියහ.
2025 නොවැම්බර් මස 04
473
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2223
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1669
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගංවතුරේ සත්තු පැන යති
චතුරි Monday, 15 June 2015 05:42 PM
අලියෝ එහෙම එලියට ඇවිත් නම් අපේ කට්ටිය බොරු අනුකම්පාවක් දමල බේරගන්න යයි හදපු උප්පැන්න තියෙන නිසා (නදී)
වන්නි චමින්ද Sunday, 14 June 2015 05:25 PM
මේ දවස් වල අපේ මැති ඇමතිවරු රට වෙනුවෙන් කරන කාර්යභාරය වෙනුවෙන් ඔය සත්තු ටික දියවන්නා ඔය ගාව තියෙන අපේ රට හදන තැනට ආවොත් නම් නියමයි. (නදී)
මලීෂා Monday, 15 June 2015 02:28 PM
සත්තු එළියේ. මිනිස්සු ඇතුළේ. අනේ පව් සත්තු ටික! (නි)
කිත්සිරි Sunday, 14 June 2015 11:28 PM
අනේ දෙවියනේ! (නි)
තමර Sunday, 14 June 2015 11:32 PM
අනේ පවු සත්තු! උන්ව මිනිස්සු මරාදායිද දන්නෙ නැහැ බයට (නි)