පසුගිය සිකුරාදා සෞදි අරාබියේ නැගෙනහිර පළාත අයි ඩී ජී සී සංවිධානය විසින් සංවිධානය කැරිණි. ශ්‍රී ලාංකික සුහද දමාම් වෙරළාසන්න පෙදෙසෙහි වූ මුන්තජා අල් නාභි ජල ක්‍රීඩාගාරයේ පැවැත්විණි. මෙම සංස්කෘතික වැඩසටහන ජල ක්‍රීඩා ද විය. ශ්‍රී ලංකාවට ආවේනිකවූ සාම්ප්‍රදායික ක්‍රීඩා සඳහා සහභාගී වීම මෙන්ම නොමිලේ වෛද්‍ය සායනයක් ද පැවැත්විණි. ඒ සදහා ශ්‍රී ලාංකික වෛද්‍ය වරයෙකු වන මොහොමඩ් සුහෙල්(එම් බී බී එස්) මහතාගේ පුර්ණ අනුග්‍රහය ලැබිණි.
සමාජ සහජීවනය මෙන්ම ජාතින් අතර සහයෝගිතාවය පිළිබිඹු කිරීම පිලිබඳව දේශනා කිහිපයක්ද මෙහිදී පැවැත්විණි. සෞදි අරාබියේ අයි ඩී ජි සී සංවිධානයේ විද්වතෙකු වූ ෂේක් අහමඩ් මුභාරක් සහ ෂේක් අල් දිරිස් මහත්වරු දේශන කිහිපයක් ද කළහ.
ශ්‍රී ලන්කන් ගුවන් සේවය,පීසී කාර්ගෝ ආයතනය ,ශ්‍රී ලංකා සේර්ටුරන්ට් සහ අනෙකුත් ආයතන තෑගි ප්‍රදානය සඳහා දායක වුහ.
![DSC04782[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/DSC047821.jpg)
![anka1[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/anka11.jpg)
![DSC04746[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/DSC047461.jpg)
![DSC04757[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/DSC047571.jpg)
![DSC04769[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/DSC047691.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුහෙයිල් දොස්තර මහතා අපිට හොඳ සේවයක් කරන මහත්මයෙක්. (අ)