ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේ සෑම මාසයේම පළමු වන සෙනසුරාදා පැවැත්වෙන ධර්ම දේශනා වැඩසටහන් පෙලේ ආරම්භක දේශනය පසුගියදා ඇමෙරිකාවේ බටහිර වර්ජිනියාවේ භාවනා මධ්‍යස්ථානාධිපති හේනේපොල ගුණරතන හිමි විසින් පැවැත් වු අතර එදින උන්වහන්සේ විසින් භාවනා වැඩමුළුවක් ද පවත්වනු ලැබිය.
ගුණරතන හිමියන් ඉන්දියාව,මැලේසියාව, ඕස්ට්‍රේලියාව, යුරෝපය සහ ඇමෙරිකාව තුළ ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා සහභාගිවී ඇත. උන්වහන්සේ සතිපට්ඨාන භාවනාව පිළිබඳව සුප්‍රකට පොත් කිහිපයක්ම රචනා කර ඇත.
![11010585_914206871954417_1978416472195126764_o[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/11010585_914206871954417_1978416472195126764_o1.jpg)
![11258150_914206868621084_7897711877999444863_o[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/11258150_914206868621084_7897711877999444863_o1.jpg)
![11539069_914206881954416_5673123535764761586_o[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/11539069_914206881954416_5673123535764761586_o1.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ වහන්සේට දීර්ඝායු වේවා! (නි)
මගේ ගමෙන් ,තුම්පනෙන් පෑයු පුන්සඳ ඔබවහන්සේට දීර්ගායු වේවා. (බ)
ඔබවහන්සේට දීර්ඝායු වේවා! (නි)
ඔබ වහන්සේට නීරෝගි සුව ලැබේවා! තෙරුවන් සරණයි! (ම)
ඔබ වහන්සේ අපිට ශක්තියක්. (නි)
අපේ නායක හාමුදුරුවන්ට තුනුරුවන් සරනයි. (ර)
හාමුදුරුවනේ, අපේ ලංකාව ගැනත් ටිකක් බලන්න.(හේ)
අපේ නායක හාමුදුරුවන්ට නීරෝගී සැප,දීර්ඝායුෂ ලැබේවා! (නි)
ඔබ වහන්සේට දීර්ඝායු වේවා ! (ම)
පින්වත් හෙනෙපොල ගුණරතන හිමියනි , ඔබවහන්සේ සිව්වනක් පිරිසටම කියාදෙන්නේ සමත , විදර්ශනා භාවනා නම් ,හිමියනි ඔබ මේ කාරණා දෙකෙන් යුත්තද ? 1 ප්‍රථම දුතිය තතිය චතුර්ථත් ,ධ්‍යාන අංගයන්ගෙන් සහ , අවම වශයෙන් සොවන් මාර්ග පලස්තද ? එසේය නම් , සාදු සාදු සාදු (ස) එසේ නොවන්නේනම් ඔබවහන්සේගේ උගන්විම හරියට අන්ධයෙක් අන්ධයෝ රැලකට මගපෙන්වනවා හා සාමානය. සන්වේගජනකය අද සාසනය ?
බුදු බව පතන නමුදු මුවින් නොපවසන මගපල නිවන් මග අතබුලක්සේ භාවනා කර්මස්ඨාන තුලින් දෙසන උතුමෝ සිරිලක් දෙරණේ පින්බරව වසති . මේ දම් දෙසනා 100 ට සවන්දී එමග යන්න ඔබටත් ආරාධනා. (ර)
පවුකාරයෙක් වෙන්න එපා ගුණසිරි මේ වගේ උතුමෙකුට නින්ද කතා කියලා. (නි)
ඔබ වහන්සේට නීරෝගි සුව ලැබේවා! තෙරුවන් සරණයි! (නි)
හේනේපොල නායක මාහිමිපාණන් වහන්සේගේ සිංහල ධර්ම දේශනා, සිංහල භාවනා පොත් දේශනා මුකුත් නැද්ද?