ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයට අද උදෑසන රිච්ටර් මාපකයේ 5.6 ක භූකම්පනයක් ඇතිවූ බව විදෙස් පුවත් සේවා කියයි.
මෙම කම්පන තත්ත්වය නේපාලය හා බංග්ලාදේශයටද ඇතිවූ බවත් ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් සේවය පවසයි. එයින් සිදුවූ හානිදායක තත්ත්වය ගැන මෙතෙක් වාර්තා වී නැති බවත් පැවසේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නේපාලයේ චලනයෙන් ඓතිහාසික ගොඩනැගිලි විනාශවුණා. ලංකාවටත් මෙවැනි දේ ඉදිරියේදී පැමිණිය හැකි බව ප්‍රකාශ වුන බැවින් අපගේ පැරණි ගොඩනැගිලි ආරක්ෂා කර ගැනීමට රජය දැන්ම පියවර ගත යුතුය. (නදී)
ඈ අමාලි එතකොට ඔයා කියන්නේ අලුත්වැඩියා කරපු ගොඩනැගිලි වලට හරි අලුතෙන් ඉන්දිකරපු ගොඩනැගිලිවලට හරි භූමිකම්පා වලින් හානි වෙන්නේ නැහැ කියලද? (බ)
දැන් අමාලි ඔයා හිතන්නේ මේ පැරණි ගොඩනැගිලි භූමි කම්පාවෙන් ආරක්ෂා කරගන්න මොනවද කරන්න අවශ්‍ය? එව්වා වැහෙන්න ඝනකම් කොන්ක්‍රීට් තට්ටුවක් දැම්මොත් හරිද? එහෙම නැතිනම් කෑල්ලෙන් කෑල්ල ගලවල වෙනත් රටකට ආරක්ෂාව සඳහා පිටත් කළොත් හරිද? කළ යුතු දේ ගැන පොඩි අදහසක්වත් දෙන්න බැරිද? (බ)
නව තාක්ෂනය පාවිච්චි කරන්න පුළුවන්. මතකද පරණ කැළණි පාලම වාහන යනගමන් අලුත්වැඩියා කළ හැටි. (බ)