ලබන වසරේ එනම් 2016 වෙද්දී, පෝලියෝ රෝගය තුරන් කිරීමේ ජාතික වැඩපිළිවෙළක් ආරම්භ කළ බව පාකිස්තාන රජය සහ එරට සෞඛ්‍ය අමත්‍යාංශය අද (9) නිවේදනය කළේය.
මේ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේත්, රතු කුරුස සංවිධානයේත් සහාය තමන්ට හිමි වන බව පාකිස්තාන බලධාරීහු පවසති. පාකිස්තානයේත් ඇෆ්ගනිස්තානයේත් පෝලියෝ රෝගය ව්‍යාප්තව පවතී. ඊට හේතුව, තලේබාන් ත‍්‍රස්තවාදීන්ගේ බාධා එල්ල වීම නිසා පෝලියෝ එන්නත් ලබා දීමට නොහැකි වීම නිසාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවියන්ට එරෙහි වී අපායට නොයන මෙන් පකිස්තානු රජයෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා...(ම)
ත්‍රස්තවාදයේ කුරිරුකම නැවත සිහි කරන පුවතක් (නදී)