මැඩගස්කරය ආසන්නයේ ලා රියූනින් වෙරළ තීරයේදී සොයාගත් යානා කොටස අතුරුදන් වූ එච්.එම්. 370 මලයාසියා ගුවන් යානයේ කොටසක් බව මලයාසියා අගමැතිවරයා අද විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි බව එරට මාධ්‍ය වාර්තා කරයි.
2014 මාර්තු මස 08 වැනි දා මලයාසියාවේ සිට චීනයේ බීජිං නුවර බලා පියාසර කරමින් සිටිය දී 239 දෙනකු සමග යානය අතුරුදන්විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd