IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ඇෆ්ඝනිස්ථානයේ පිපිරීමකින් 11ක් මරුට

ඇෆ්ඝනිස්ථානයේ හේරට් නගරයේ ගෑස් ගබඩාවක සිදුවූ පිපිරීමකින් 11 දෙනකු මිය ගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.

මිය ගිය වැඩි පිරිසක් ළමයින් බව එරට බලධාරීහු කියති.

සාමකාමී බටහිර නගරයක් වන හේරට්හි සිදුවූ මෙම පිපිරීම අනතුරක් හේතුවෙන් සිදුවූවක්ද නැතිනම් ත්‍රස්ත ප්‍රහාරයක්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය කරගෙන නැති බවත් විදෙස් ප්‍රවෘත්ති සේවා සඳහන් කරයි.



අදහස් (0)

ඇෆ්ඝනිස්ථානයේ පිපිරීමකින් 11ක් මරුට

ලලිත් Thursday, 27 August 2015 02:09 AM

අර තනියම දෙවියන් දකින්න යන්න දඟලන කට්ටියගේ වැඩක් වෙන්න ඇති? කොහොම උනත් තම තමන්ගේ කට්ටියවම මරාගන්න එකෙන් වෙනත් ආගම්වලට පාඩුවක් වෙන්නේ නැහැ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 493 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2236 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1673 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site