දකුණු කොරියාව හා උතුරු කොරියාව අතර හටගත් යුද උණුසුම දැන් මැකී ඇත. දෙරට දේශ සීමාවේ ඇති වූ ගැටුමකින් උතුරු කොරියා භටයන් පිරිසක් තුවාල ලැබීමෙන් පසු යුද උණුසුම හට ගත්තේය.
එම සිද්ධිය ගැන උතුරු කොරියා ජොන් හැප් ප්‍රවෘත්ති සේවය කණගාටුව පළ කිරීමත් සමග උතුරු කොරියා ආරක්ෂක ප්‍රධානී කිම් ක්වාන් ජින් නිවේදනය කළේ උතුරු කොරියා යුද සූදානම අද නතර කළ බවයි.
උතුරු කොරියාව සමාව ගත යුතු යැයි ද ඔහු කියයි.
2025 නොවැම්බර් මස 04
493
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2236
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1673
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොරියා යුද උණුසුම ඉවරයි
සන්ද්‍යා Wednesday, 26 August 2015 06:59 PM
ඇති යන්තම් මං බයෙන් හිටියේ පුතාට අපහු එන්න වෙයි කියල (අ)