ඉන්දීය ජනපති ප්‍රනාබ් මුකර්ජීගේ බිරිය සුව්රා මුකර්ජි 18 අඟහරුවාදා මිය ගිය බව ඉන්දීය පුවත් සේවා කියයි.
අසනීප තත්ත්වයේ සිටි ජනපති බිරිය ශ්වසන ආබාධ තත්ත්වයකින් පීඩා වින්දාය. අඟහරුවාදා පෙරවරුවේ නව දිල්ලියේදී ඇය මිය ගිය බව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් සේවාව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කණගාටුයි (නි)
ඇයගේ ආත්මයට සැනසීම ලැබේවා! (නි)
ශාන්තියක්ම වේවා! (නි)