ඕස්ට්‍රේලියාවට වෙසක් සඳ පායයි වෙසක් වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ තැන තැන පහන් කූඩු, භක්ති ගීත ගායනා සිදු විය. එහි සිටින ශ්‍රී ලාංකිකයෝ බොහෝමයක් ඊට එක්වූහ. 14 May 2015
ඇමරිකා කත ශතකය පසු කරයි ඇමරිකාවේ , කනෙක්ටිකට්හි නිව් හේවන් නිවසේදී 102 හැවිරිදි ලූවිස් බොනිටෝගේ උපන්දිනය පසුගියදා සැමරිණි. ඇයගේ දරුවෝ පස් දෙනා එය සැමරීමට ව 14 May 2015
බොරදිය පොකුණ ලන්ඩනයේ සත්‍යජිත් මාඉටිපේ අධ්‍යක්ෂණය කළ "බොරදිය පොකුණ" චිත්‍රපටය 16 වැනි සෙනසුරාදා සවස 5 ට ලන්ඩන් නුවර "හැරෝ සෆාරි" සිනමා ශාලාවේදී ත 14 May 2015
දොස්තරගේ හලෝව අම්මාගේ බඩ ඇතුලේ ජෝර්දානයේ අම්මාන් නගරයේ පුද්ගලික රෝහලක දී සිසේරියන් සැත්කකට ලක්වූ 36 හැවිරිදි හුනාම් මොහොමඩ් අබ්දුල් කරීම් නම් කාන්තාවගේ උදර කුහර 14 May 2015
අයි.එස්. දෙවැන්නා මැරුණාදැයි සැකයක් ඉස්ලාමීය රාජ්‍යයක් සඳහා සටන් වැදී සිටින ත්‍රස්ත කණ්ඩායමේ නියොජ්‍ය නායකයා වන අබ්දුල් රහමන් මුස්තාපා මොහොමඩ් නොහොත් අබු අලා අ 14 May 2015
සෙරෙප්පු කම්හලක් දැවී අළු වී යයි පිලිපීනයේ මැනිලා අගනුවර රබර් සෙරෙප්පු කම්හළක ඇතිවූ ගින්නකින් සේවකයන් 45 දෙනකු මියගොස් 26 දෙනකු අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර් 14 May 2015
ෆිරෙන්සේ බක් මහ උළෙල ඉරිදා ඉතාලියේ ටොස්කානා ප්‍රාන්තයේ වෙසෙන ලාංකිකයන්ගේ සංස්කෘතික කටයුතු විදහා දක්වන අවුරුදු උත්සවය 22 වැනි වරටත් මැයි 17 වැනි ඉරිදා පෙරවරු 1 14 May 2015
සුන්දර ලක් තරුණයා පැරිසියේ දී තෝරයි පැරිසියේ සිටින ශ්‍රී ලාංකීය සුන්දර තරුණයා තේරීමේ තරඟයක් මැයි 17 දා පැවැත්වීම ප්‍රංශ ලංකා සුබසාධන සංවිධානය කටයුතු කරයි. එහිදී තුෂා 14 May 2015
බර්ලින් වෙසක් පින්කම ජර්මනියේ ඓතිහාසික බර්ලින් විහාරයේ වෙසක් මහා පින්කම මෙවරත් උත්කර්ෂවත් ලෙස කෝන්ගස්පිටියේ සාන්ත රක්ඛිත හිමියන්ගේ ප්‍රධානත්වයෙ 14 May 2015
ලක් කතගේ ඉල්ලීමට බ්‍රිතාන්‍යය කන් නොදේ බැංකු තැන්පතු හා රැකියාව සම්බන්ධයෙන් සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කර ඇතැයි චෝදනාව මත බි්රතාන්යයේ සරණාගතභාවය ලබාගැනීමට අයදුම් 14 May 2015
නේපාලයේ දී ඇමෙරිකා යානයක් අතුරුදන් නේපාලයේ සහනකටයුතුවලට යොදවා තිබූ ඇමෙරිකානු හමුදා හෙලිකොප්ටරයක් අඟහරුවාදා සවස සිට අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 13 May 2015
පකිස්තානයේ වෙඩි තැබීමකින් 43 ක් මරුට පාකිස්තානයේ කරච්චි නුවර අද (13) සිදු වූ වෙඩි තැබීමකින් 43 දෙනකු ජීවිතක්ෂයට පත්වී 13 දෙනෙක් තුවාල ලැබූහ. බස් රථයකින් ගමන් කරමින් සිටි 13 May 2015
එඩ්වඩ් චරිතා යුවළ ලන්ඩනයේ ගී ගයයි විශාරද එඩ්වඩ් ජයකොඩි සමග විශාරද චරිතා ප්‍රියදර්ශනී සහභාගී වන "අකුරු මැකී නෑ" සංගීත ප්‍රසංගය මැයි මස 16 වැනි සෙනසුරාදා ලන්ඩනයේ ව 13 May 2015
අලුත් ලෙඩට නම් දෙන අලුත් ක්‍රමයක් එයි අලුතෙන් සොයා ගන්නා රෝගවලට නම් තැබීමේ දී අනුගමනය කළ යුතු නිර්ණායක රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හඳුන්වාදී ඇත. එම සංවිධානය පෙන්ව 12 May 2015
පැරිස් ජේතවනාරාමයේ වෙසක් පිංකම පැරිස් නුවර ජේතවනාරාමයේ වෙසක් පිංකම විහාරාධිපති ප්‍රංශයේ අධිකරණ සංඝනායක මුරුන්ගගස්යායේ ඥාණිස්සර නාහිමියන්ගේ අනුශාසනා පරිදි ව 12 May 2015
මේ ලෙඩේට බෙහෙත් නැත තම සුරතල් බැළලියට බලූ පැටවකුට ඉපදී ඇතැයි දැඩිව විශ්වාස කරන පුද්ගලයෙකු ගැන චීනයේ කුයියුවාන් ප්‍රදේශයේ සිටි. ඔහු පවසන ආකාරය 12 May 2015
නිලන්ත සිරි පතිරණ කටහඬ 35 කින් ලන්ඩනය නළවයි ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සියලුම ගායකයින්ගේ කටහඬ අනුකරණය කර ඔවුන්ගේ ගී එම හඬින්ම ගායනා කිරීමේ අපුරු හැකියාවක් ඇති නිලන්ත සිරි 12 May 2015
වෙරෝනා දන්සල වෙසක් උත්සවය වෙනුවෙන් ඉතාලියේ වෙරෝනා මහා විහාරය සංවිධානය කළ බත් දන්සල ඉරිදා (10) එම විහාර භූමියේදී පැවැත්විණි. ග්රීන්වේ වෙරෝනා මාධ 12 May 2015
බසය පෙරැළී 23ක් මරුට ඉන්දියාවේ කාශ්මීර ප්‍රදේශයේ දී බස්රථයක් පෙරැළීමෙන් 23 දෙනකු මියගොස් 20ට වඩා වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරය 11 May 2015
ලන්ඩන් මහමෙව්නාවෙන් වෙසක් ආලෝක පුජාවක් පසුගිය වෙසක් පුන් පොහෝදිනය වෙනුවෙන් ලන්ඩන් නුවර මහමෙව්නා භාවනා අසපුව වෙසක් ආලෝක පුජාවක් ඇතුළු වැඩසටහන් රැසක් සංවිධානය කළේය. ම 11 May 2015
චීන කෝටිපතියා සේවකයනට අත දිග හැර සලකයි කෝටිපතියන් ශ්‍රේණි ගත කිරීමේ පුරෝගාමියන් වන ලෝක ප්‍රසිද්ධ ෆෝර්බ්ස් සඟරාව හදුන්වා දෙන ප්‍රථම කෝටිපතියන් ප්‍රථම 50 දෙනා අතර ස 11 May 2015
ඇතැන්ස් නුවරත් වෙසක් ග්‍රීසියේ ඇතැන්ස් බෞද්ධ මධ්‍යස්ථානයේ වෙසක් පිංකම දෙදිනක් පුරා පැවැත්විණි. ග්‍රීසියේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ විසිතුරු වෙසක් 10 May 2015
ලයිබීරියාව නිදහස ලබයි ලයිබීරියාව එබෝලා වයිරසයෙන් නිදහස් රටක් බවට පත්ව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරයි. පසුගිය දින 42 දී ඉබෝලා වෛරසය ශරීරගත වූ ප 10 May 2015
පරීක්ෂණ චාරිකාව වරදී පුද්ගලයන් 10 දෙනෙක් නංවාගෙන ගුවන් ගතවු ස්පාඤඤ හමුදා ගුවන් යානයක් ගුවන් ගතවූ සැනින් සංඥාවල ගැටළුවක් හේතුවෙන් කඩා වැටී ඇතැයි විදෙස් 10 May 2015
මුහුදු කොල්ලකරුගේ නිධානය උඩට ගනී ලොව නම්දරූ මුහුදු කොල්ලකරුවකු වන ස්කොට්ලන්ත ජාතික විලියම් කිඩ් ගේ විනාශ වූ නැවක සැකිල්ලක තිබී රිදී කැබැල්ලක් සොයාගෙන ඇතැයි 10 May 2015
මහමෙව්නා පුංචි විල් ලන්ඩනයේ ලන්ඩන් නුවර මහමෙව්නාව ජාත්‍යන්තර භාවනා අසපු සංචිතයේ නවතම ශාඛාව පසුගිය 9 වැනි සෙනසුරාදා උතුරු ලන්ඩනයේ ස්ටැන්මෝර් නගරයේදී ඇරැඹිණි 10 May 2015
එපා වු පක්ෂ නායකයෝ ගෙදර යති බ්‍රිතාන්‍ය මහා මැතිවරණයෙන් නියත ජයක් ලබාගත් කොන්සර්වෙටිවේ පක්ෂ නායක ඩේවිඩ් කැමරන් පසුදා දහවල එලිසබත් මහා රැජින හමුවී නව රජයේ අ 10 May 2015
සෞදි අරාබිය වෙසක් සිරියෙන් බැබලෙයි සෞදි අරාබියේ රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ අවට ප්‍රදේශවාසි ශ්‍රී ලාංකික දානපතින්ගේ අනුග්‍රහයෙන් විසි වැනි වරටත් සංව 10 May 2015
මිනිසා හඳට යැවූ මිනිසා අවසන් ගමන් යයි ඇමරිකන් ගගනගාමින් සඳමතට ගෙනගිය රොකටය නිර්මාණය කරණ ලද ජර්මානු ඉංජිනේරු කංඩායමේ ජීවතුන් අතර සිටි අවසන් ඉංජිනේරුවරයා වු ඔස්කාර් හො 10 May 2015
නේපාලේ අධ්‍යාපනය අනතුරේ කඩිනමින් විසඳුම් නොලැබෙන්නේ නම් නේපාලයේ ලක්ෂ 10ක පමණ පාසල් දරුවන් පිරිසකට තම පාසල්වලට යාමට නොහැකිවනු ඇතැයි එක්සත් ජාතීන්ගේ ළමා හා 10 May 2015
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026