IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ඩුබායි නුවර තුන්දින ශෝක කාලයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනපති සහ ඩුබායි හි අග්‍රාමාත්‍ය ෂේක් මොහොමඩ් බින් රෂිඩ් අල් මක්තුම්ගේ සහ ඔහුගේ පැරණි බිරිඳ වන ෂේක් හින්ඩ් බින් මක්තුම් බින් ජුමා අල මක්තුම් යුවළගේ වැඩිමහල් පුත්‍රයකු වන අශ්ව රේස් හිමිකරුවකුද මානව හිතවාදී සමාජ සේවකයකු ද වන ෂේක් රෂිඩ් බින් මොහොමඩ් අල් මක්තුම්ගේ හදිසි වියෝවත් සමඟ දින 3  ක ශෝක කාලයක් එක්සත් අරාබි එමීර් රාජ්‍ය පුරා ප්‍රකාශයට පත් කර ඇති බව අබුඩාබියේ සිට විකාශය කරන විදෙස් ගුවන් විදුලි සේවයන් අද (21) ප්‍රකාශ කළේය.

ෂේක් බින් රෂිඩ් (33)   හෘදයාබාධයකින් මිය ගොස් ඇති බව අරාබි පුවත් පත්නිවේදනය කළේය. ෂේක් රෂිඩ් බින් මොහොමඩ් දේහය සෙනසුරාදා සන්ධ්‍යා  භාගයේ දී  ඩුබායි අල් හුරයෙර් සුසාන භුමියෙදී මිහිදන් කැරිණි.

dubayi[1] dubayi2[1] dubayi3[1] dubayi5[1]



අදහස් (0)

ඩුබායි නුවර තුන්දින ශෝක කාලයක්

මොහාන් Monday, 21 September 2015 12:18 PM

රජ කුමරනෙනි..ඔබට නිවන් සුව ...(අ)

:       0       0

මාගලී ෆොන්සේකා Wednesday, 23 September 2015 06:52 AM

අපි මොනා කීවත් එයා හොද කරලා ඇත්තනම් එයාට සැනසීම ලැබේවි (බ)

:       0       0

මොහොමඩ් Monday, 21 September 2015 12:37 PM

නිවන් සුව ලැබේවා (අ)

:       0       0

ඉරේෂ් එස් කුමාර Monday, 21 September 2015 09:38 AM

මරණය අපි හැමදෙනාටම නියතයි ,කොච්චර සල්ලි තිබ්බත් මරණය වළක්වගන්න බැහැ.(ම)

:       0       0

ඩුබායි සමීර Wednesday, 23 September 2015 09:13 AM

මෙම කුමරු කලකට ඉහතදී මිනි මැරිමකට සම්බන්ධ දෙයක් වුනා . පසුව ඔහුගේ ඔටුනු හිමි කම නැති කරලා මොහුගේ මල්ලිට එම තනතුර දුන්නා , සල්ලි සහ රජ පවුල් වල කුමරුන් නිසා මරණය නියත බව දැන සිටින්න නැතුව ඇති (බ)

:       0       0

ජනක Monday, 21 September 2015 10:06 PM

ඔබගේ ආත්මයට සැනසීම පතමි! (නි)

:       0       0

අරුසියා Thursday, 24 September 2015 04:56 PM

අපිටත් හරිම කණගාටුයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 502 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2243 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1677 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site