එකම දිනකදී සහෝදරියන් තිදෙනෙකු දරුවන් ප්‍රසුත කළ පුවතක් අයර්ලන්තයෙන් වාර්තා වේ.  පසුගියදා කස්ට්ලෙබාර් නුවර මයෝ මහරෝහලේදී මෙම දරු උපත් සිදුවී ඇත. සිව්වැන සහෝදරියද මේ වන විට දරු ප්‍රසුතිය සදහා එම රෝහලේම නතර වී සිටිනා බව මාධ්‍ය වාර්තා කරයි. අලුත උපන් මුණූබුරන් තිදෙනාගේ සියා වන හිට්ස්පත්‍රික් මහතා කියා සිටිනුයේ අද හෝ හෙට මෙලොව එළීය බැලීමට සුදානම් වන සිව්වැන මුණූබුරාද තම පවුලට ආභරණයක් වන බවයි.

limg_1562