IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ජිනීවා කඨිනය ලබන 8

ජිනීවා බෞද්ධ විහාරස්ථානයේ කඨින පිංකම නොවැම්බර් 8 වැනිදා උදේ 10ට ඇරඹෙන බව විහාරාධිපති තවලම ධම්මික හිමියෝ පවසති.

ජිනීවා විහාරස්ථානයේ 24 වැනි වතාවට පැවැත්වෙන මෙවර පිංකම සඳහා මහා සංඝ රත්නය හත් නමක් සහභාගි වීමට නියමිතය.

ඔක්තෝබර් 14 වැනි බදාදා 7.30 ට ජිනීවා විහාරස්ථානයේදී බ්‍රිතාන්‍යයේ සතිපට්ඨාන භාවනා අසපුවේ බෝධිධම්ම හිමියන්ගේ ධර්ම දේශනයක් පැවැත්වීමටද නියමිතය. 



අදහස් (0)

ජිනීවා කඨිනය ලබන 8

බණ්ඩාර Wednesday, 14 October 2015 02:06 PM

සාධු සාධු!! (නි)

:       0       0

සෙනෙවි Sunday, 18 October 2015 12:08 PM

සහබාගි වෙන්න පුලුවන්නම් උතුම් පිනක්.සියල්ලන්ටම සෙතක් වේවා! (බ)

:       0       0

ඉනෝකා Wednesday, 14 October 2015 04:06 PM

මාත් හෙට ස්විසේර්ලන්තයට යන්න ඉන්නේ මගේ දුවව බලන්න.ජිනීවාහි විහාරස්ථානයටත් යන්න බලාපොරොතු වෙනවා.සාදු!සාදු! (බ)

:       0       0

අමල් Saturday, 17 October 2015 06:18 AM

අපේ කට්ටිය මේ පිංකමට සහබාගි වෙන්න. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 505 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2245 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1678 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site