සෞදි අරාබියේ නැගෙනහිර කලාපයේ දමාම් නගරාසන්නයේ පිහිටි සිහාත් ප්‍රදේශයේ කවුතර් දිස්ත්‍රික්කයේ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයකින් පස්දෙනෙකු ජිවිතක්ෂයට පත්වූ අතර සෞදි ආරක්ෂක අංශ එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ත්‍රස්තවාදියකු මැරුම් කෑ බව සෞදි පුවත්පත් සඳහන් කරයි.
ප්‍රහාරයට ප්‍රථම මාර්ගයේ ගමන් කළ ඉන්දිය, ජාතිකයෙක් සතු කුලී රථයක් පැහැරගෙන ඇති ත්‍රස්තවාදීන් සිහාත් ප්‍රදේශයට ගොස් අල් හුසේනියා රැස්වීම ශාලාවට ඇතුළුවී අහඹු ලෙස වෙඩි ප්‍රහාර එල්ල කර ඇති අතර එම ප්‍රහාර වලින් පස් දෙනෙකු මියගොස් තවත් පස් දෙනෙකු තුවාල ලබා ඇතැයි කියති. මියගිය අය අතර කාන්තාවක්ද සිටින බව පුවත් පත් සදහන් කරයි මාර්ග බාධක යොදා ආරක්ෂක හමුදාව එල්ල කළ දැඩි ප්‍රහාර හමුවේ එක ත්‍රස්තවාදියෙකු මරණයට පත්කොට තවත් සැක කටයුතු ත්‍රස්තයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්‍ය ආගම් වලට ගරහන එකනම් හොද නැහැ නැත්නම් අහමඩ් අන්‍ය ආගම් වලට හොදට ගරු කරන්න උගන්නපු නිසාද ඔය කියන ආගමේ මිනිස්සු ම්ලේච්ච විදියට මිනිස්සු මරන්නේ (ම)
යක්දොර තමුන්ගේ කට පරිස්සම් කරගත්තොත් හොඳයි. නොදන්නා දේවල් කියන්න ගිහින් නිකන් බක පණ්ඩිතයෙක් වෙන්න එපා. අන්‍ය ආගම්වලට ගරු කරන හැටි තමුන්ගේ ආගමේ උගන්නල නැද්ද ? (ම)
කිසිම නායකයෙක් මේවා නවත්වන්න දඟලන්නේ නැහැ. ඔහොම යන් කියන ප්‍රතිපත්තියේ ඉන්නේ (රේ)
මේක නවතින්න නම් ඔය යක්ෂ ආගම මේ ලොවෙන් තුරන් වෙන්න ඕන (බ)
කවදාද මේ ත්‍රස්තවාදයේ අවසානයක් දකින්නේ? (නි)
ත්‍රස්තවාදය මුළු ලොවටම පිළිලයක් (නි)