IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


තුර්කියේ බෝම්බ ප්‍රහාරයක් : 95 ක් ජීවිතක්ෂයට

තුර්කියේ අන්කාරා නගරයේ පැවැති සාම රැලියක් ආසන්නයේ එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් 95 දෙනකු මිය ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

එක් පිපිරීමකින් පසු තවත් පසු පිපුරුමක් සිදුව ඇති අතර බෝම්බ ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසවකු බාර ගෙන නැති බව එරට ආරංචි කියයි.

තුර්කි අගමැති අහමද් ඩව්ටෝග්ලු පවසන්නේ මෙම බෝම්බ ප්‍රහාරයන් තදබල පණිවිඩයක් ලබාදෙන්නක් බවත් කුර්දිෂ් කැරලිකරුවන් හෝ ඉස්ලාම් අන්තවාදීන් ප්‍රහාරයට සම්බන්ධ බවට සැකකරන බවත්ය.

web_2015101111010-turkey-bombing

 

 



අදහස් (0)

තුර්කියේ බෝම්බ ප්‍රහාරයක් : 95 ක් ජීවිතක්ෂයට

ඉනෝකා Sunday, 11 October 2015 09:03 AM

මෙවන් අපරාධකරන මිනිසුන් තමනුත් මනුස්ස ආත්මයක් ලද මිනිසුන්දැයි තම තමාගේ හදවත් වලට තට්ටු කර ඇසිය යුතුවෙයි. (බ)

:       0       0

රුචී Sunday, 11 October 2015 10:59 AM

මුන් රුසියන් එයාර් ක්‍රාෆ්ට් එකක් එකක් බිම දැම්මා මෙයාලගේ දේශ සීමාවලට ආවා කියලා. ඒකේ ප්‍රතිඵල දවස් 2ක් යන්න පෙර ලැබිලා තිනෙවා (බ)

:       0       0

චානක Monday, 12 October 2015 03:20 AM

මේ කුරිරු ලොවෙන් මිදේවා (ම)

:       0       0

චමිලා Monday, 12 October 2015 11:43 AM

තුර්කිය කියන්නේ පැත්තකින් අන්තවාදීන්ට උදව් කරන ගමන් යුරෝපා සංගමයට ඇතුල් වෙන්න දගලන රටක් (ම)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Monday, 12 October 2015 12:43 PM

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නොහිටින්න අපිත් මේ වගේ තමයි තාමත්. (නි)

:       0       0

කෞශාල් මෙන්ඩිස් Wednesday, 14 October 2015 06:16 PM

අපේ රටෙත් ඔය ප්‍රශ්නය නොතිබුනා නොවේ. ඒ යුගය මිනිසුන්ට අමතකවෙලා.කෙසේවෙතත් මිනිස් ආත්මයක් ලබා මිනිසකු මෙන් මියයාමටත් පෙර පින් තිබිය යුතුය.මිනිස් ජිවිත බිලිගන්න මිනිස් වෙසින් ජීවත්වන අය මළවුන් වැනිය (නි)

:       0       0

ගෞරියෙල් Monday, 12 October 2015 01:06 PM

මම නම් තුර්කිය දකින්නේ හදවත් නැති මිනිසුන් ඉන්න රටක් විදිහටයි (නි)

:       0       0

නාමල් Sunday, 11 October 2015 02:04 PM

රුචී මෝඩ කතා කියන්ඩ එපා... මේ බෝම්බ ප්‍රහාරය ත්‍රස්තවාදීන්ගෙ වැඩක්...(බ)

:       0       0

මොහොමඩ් Monday, 12 October 2015 05:44 AM

අපි නිසා තම මේ හැම දේම (ම)

:       0       0

පීරිස් Sunday, 11 October 2015 04:30 PM

අපේ රටෙත් යුද්ධය තිබුණා නම් අපිටත් මේ ඉරණමම අත්වෙන්න තිබුණා (නි)

:       0       0

දුමින්ද Monday, 12 October 2015 07:29 AM

2009 දී දිනු නිදහසේ අගය දැනේ යලිත්... (ර)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 11 October 2015 06:44 AM

හැමෝම මිනිස්සු කියල හිතුවනම් මෙහෙම වෙන්න විදිහක් නැහැ නේද , පවු අහිංසක මිනිස්සු (බ)

:       0       0

උයිලෙන් Monday, 12 October 2015 08:05 AM

මොහොමඩ් බොරු අැක්ටින්ග් එපා ඔබතුමා මුස්ලිම් නෙමෙයි කියලා අපි දන්නවා (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 505 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2245 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1678 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site