ඇමරිකාවේ නිව්යෝක් නුවර ස්ටැටන් අයිලන්ඩ් හි ශ්‍රී ලංකා නිව්යෝක් නැටුම් අධ්‍යාපන ආයතනය සංවිධානය කළ ‘නූර්ති හරඹ සර 2‘ කලා මංගල්‍යය පසුගිය 24 වැනිදා සවස ස්ටැටන් අයිලන්ඩ් කලා විශ්ව විද්‍යාල රංග පීඨයේදී පැවැත්විණි.
නිව්යෝක් නුවර වෙසෙන ශ්‍රී ලාංකික දූ දරුවන්ගේ නැටුම් හා රංගන කුසලතා වැඩි දියුණු කිරීමේ අරමුණින් පැවැත්වුණු මෙම කලා මංගල්‍යය සඳහා විශේෂ ආරාධිතයකු ලෙස ශ්‍රී ලංකාවේ නැටුම්, රංගන හා බෙර වාදන කලාවේ ප්‍රවීණ කලාවේදියකු වන ජිතේන්ද්‍ර විද්‍යාපති මහතා එක්ව සිටියේය.
ධම්මිකා නාවින්න මහත්මියගේ අනුශාසකත්වයෙන් කලායතනයේ ආචාර්යවර්න වන දිල්හාන් පිනාගොඩ , නලින්ද, ඉන්දික හා උත්පල යන ආචාර්යවරුන්ගේ හා සිසු දරු දැරියන්ගේ දෙමාපියන්ගේ මූලිකත්වයෙන් නිරෝෂි ගලගෙදර මහත්මිය උත්සවයේ වේෂ නිරූපණ කටයුතු සිදු කළාය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සේරම්, අපි යුරෝපයේ ඉඳන් හැකි පමණ ලංකාවට කිට්ටුවෙන් ඉදන් පුලුවන් දේ අපේ දරුවන්ට කරනවා. මෙහෙ තියෙන රටාව අනුව වැඩ කරන ගමන් අතිරේක දෙය කරන එකට වෙලාව හොයන්න හරිම අමාරු වුනත්. කොහොම කීවත් අපේ දෙමාපියන්ගේ කැපවීම ලංකාවේ වගේම හරිම එහලයි එංගලන්තයේ. (ර)
ඇමරිකාවේ වාසය කරන ලක් වැසියන් යුරෝපයේ මෙන් නුගත් අය නොවන වග පේනවා , කරන දෙයෙත් ලස්සනක් වැදගත්කමක් දකිනවා (ම)
සේරම්-පැරිස්, ඇමරිකාවේ දරුවන්ගේ දස්කම් අගයන්න. අපෙනුත් ඒ ලක් දරුවන්ට සුබ පැතුම්...! ඔබ නුගත් කියා මම කියන්නේ ඔබත් යුරෝපයේ ඉඳගෙනම යුරෝපයේ ඉන්න අය නුගතුන් කියන නිසායි. (නි)
සුබ පැතුම්! (නි)
මුළු ලෝකෙම ඉන්න සිංහල අය පුළුවන් විදිහට සිංහලකම රැකගන්නවා. නැති අයත් ඉන්නවා. (නි)
හරිම ලස්සනයි. (ර)
සේරම් පැරිස්, ඔබ පැරීසියේ තොප්පි වෙළඳාමද කරන්නේ? (නි)
උණුසුම් සුබ පැතුම්!(නි)
සේරම්,ඔබත් නුගතෙක් බව ඔබේ ප්‍රතිචාරයෙන්ම පෙනෙනවා. ලක් සිසු දරුවන්ට සුබ පැතුම්.......! (නි)
හරිම ලස්සනයි (නි)
මගේ ප්‍රතිචාරයට කෙනෙකුට රිදිලා වාගේ , තොප්පිය හරි නිසා එයා එ්ක දමාගෙන , මම මොනවා කරන්නද ? (බ)
සේරම් පැරිස් ඉන්නේ යුරෝපයේ නෙමේද එතකොට .ඔයාට ඇමරිකාවට යන්න හිතිලා වගේ නේද. ඔයාගේ නුගත් කම ලෝකෙට පෙන්වන්න එපා (බ)
රුවන් ගෑණුන්ගේ තොප්පි ගලවන රැකියවද කරන්නේ ? තොප්පි වෙළඳාමත් පැරිසියේ කළොත් නරක නෙැහැ , අපේ අය ඉන්නවා පැනලා ගන්නට . හොඳ වෙළදාමක් එ්ක රුවන් (බ)
යුරෝපයේ විශේෂයෙන් පැරිස් වල මේ අපේ උගත් කියා ගන්නා බහුතරය රැකියාව වශයෙන් කරන්නේ ගෙවල් වල වැඩ කිරීමත් , ළමයින් බලා ගැනිමත් , එසේත් නැතිනම් කන්තෝරු ( ඔෆිස් ) වල කුණු පිසදා දැමිමත් ,සමහරු ගෙවල් වල හෝ රෙස්ටුරන්ට් වල කෝකියන් සහ පිඟන් සේදීම වාගේ දේවල් , එහෙත් ඇමරිකාවේ එංගලන්තයේ බහුතරය සැබෑ වශයෙන් වැදගත් රැකියා කරනවා , එනිසා , පැරිසියේ ජිවත් වන බහුතරය ජිවත් වන්නේ මානසික ආතතියකින් , ඔවුන් නිතරම පුවත් පත් වලින් පවා එකීනෙකාට මඩ ගසමින් , දබර කර ගන්නවා , ඕක තමා සැබෑ තත්වය . (බ)
බොහොම ස්තුතියි සුමිත් මහතා පැරිසිය ගැන අවබෝධයක් මගේ ප්‍රතිචාරයෙන් ලබා මට ස්තුති කිරීම ගැන. මමත් මෙහි අවුරුදු 35 ක් පමණ පළපුරුදු කෝකියෙක්. එහෙත් ලාංකික සමාජයෙන් වෙන්වී ජීවත්වෙමි. ලංකාදීප පුවත්පත කරනා සේවයට බොහෝ තුති! මා නිවාඩුවක් ලද විගස කියවන්නේ ලංකාදීප එසැණ පුවත් (නි)
මාගලි ෆොන්සේකා, දෙන්න කලින් පැනලා තොප්පිය දාගෙන, මම මොනවා කරන්නද. (ර)
සේරම්, ඔය දෙන ඒවා මම ගන්න ආවේ නැහැ. මම ඉන්නෙත් පැරිස් වල. ඒකයි කිවුවේ.ඔයා වගේ නම් නූගත් නැහැ මම (නි)
සල්ගාදු පැරිස්, සත්‍ය තත්වය පහදා දුන් දුන් ඔබතුමාට බොහෝ පින්......! (බ)
සේරම්ට ඇමරිකාවට යන්න ඕනෑවෙලා වගෙයි. අනෙකුත් අයට නූගත් කිය කියා තමන්ගේම නුගත්කම ලොවට පෙන්වන බවකි පෙනෙන්නේ.
සේරම්, කට කට! පිටරටට විරුද්ධව අදහස් පළකරන්නේ බලාගෙන හොඳේ (නි)
මාගලිට සහ සොනාලිට දාගත්ත තොප්පිය හිර වෙලා වාගේ , දෙන්නම එක්කෙනා වාගේ මට පෙන්නේ (බ)