2015 වසරේ වස්සාන සමය නිමිති කරගෙන වොෂින්ටන් මහමෙව්නාව භාවනා අසපුව සංවිධානය කළ "මහමෙව්නාවේ පින්බර වස්සානය" දහම් වැඩසටහන් මාලාවේ නිමාව සනිටුහන් කරමින් ඔක්තෝබර් 24 වැනි සෙනසුරාදා බුදු පසේ බුදු මහරහත් වන්දනාවක් අසපු භුමියේ දී පැවැත්විණි.
ගෞතම බුදුරජාණන් වහන්සේට ද මාතංග පසේ බුදුරජාණන් වහන්සේටද, සාරිපුත්ත මහ රහතන් වහන්සේට ද එහිදී පුද පුජා පැවැත්විණි. ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති ප්‍රසාද් කාරියවසම් මහතා ඇතුළු පිරිසක් ඊට සහභාගී වුහ.
![1[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/111.jpg)
![2[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/211.jpg)
![3[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/311.jpg)
![4[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/41.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා දුර්ලභව දකින්නට ලැබෙන ආශ්චර්යමත් තුන්තරා බෝධි වන්දනාවක්. අපි සතුටු සිතින් වන්දනා කළෙමු. (නි)
මමත් මෙයට සහභාගි උන කෙනෙක් හැටියට දකින්නේ මේ කටයුත්ත ඉතා අලංකාර වත්ව සිදු වුනා.(රේ)
සාධු සාධු සාධු!!! (නි)