ඔස්ට්‍රේලියාවේ බටහිර මෙල්බර්න්හි ප්‍රාදේශිය නගරයක් වන මෙල්ටන්හි සරණාගතයනට හා එක්තරා ආගමක් ඇදහිමට ඉඩදිමට විරෝධය පළ කරමින් උද්ඝෝෂණයක් පැවැත්විණී. ඕස්ට්‍රේලියාවේ දේශප්‍රේමි පෙරමුණ හා ඊට සහයෝගය දක්වන තවත් සංවිධාන කිහිපයක් එහිදී ප්‍රචණ්ඩකාරි ලෙස ක්‍රියාකිරිම නිසා අශ්වාරෝහක පොලිස් බළ ඇණි ද දහසක පමණ පොලිස් භටයන් ද කැඳවිමට වික්ටෝරියා පොලිසියට සිදුවිය. දෙපිරිස අතර ඇති කළහය කෝටි ඇන ගැනිම් දක්වා වර්ධනය විය.
![_MG_5459[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/MG_54591.jpg)
![_MG_5464[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/MG_54641.jpg)
![_MG_5497[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/MG_54971.jpg)
![_MG_5517[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/MG_55171.jpg)
![_MG_5532[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/MG_55321.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තවාදී ආගම් ලෝකයෙන්ම තුරන් වනතෙක් මේවා ඉවරවෙන්නෙ නෑ (බ)
ඒ අතින් අපේ රට වාසනාවන්! (නි)
මොකක්ද මෙහේ තියෙන වාසනාව. යහපාලනයයි මෛත්‍රියයිද (බ)
අන්තවාදයට වැට බඳිමු. (ර)
පිස්සුද අබේරත්න , කොහිද අපේ රටේ වාසනාව .(රේ)
අයියෝ මෙහෙමත් දේවල්! (නි)
ලොව පුරාම හැම රටකම ප්‍රශ්න ප්‍රශ්න... (නි)
මොකක්ද මේ මිනිසුන්ට වෙලා තියෙන්නේ? (නි)
මේවාට සහභාගිවෙන්නේ ඕස්ට්‍රේලියාවෙ ඉතා සුළු පිරිසක් පමණයි. බහුතරය ජාතිවාදයට විරුද්ධයි (නි)
මේක නම් දැන් ඇත්තට වදයක් වෙලා තියෙන්නේ (ම)
ඔය ජාති වාදය තමයි රටවල් විනාශ වෙන්නේ.(හේ)
ඔය වගේ මිනිස්සු තමයි රටවල් විනාශ කරන්නේ.(අ)
මේ ප්‍රශ්න ඉක්මණින් අවසන් වේවා! (නි)
මේක කළේ මුස්ලිම් ආගමට විරුද්ධව. යන හැමතැනම වනසනවා. (බ)
මට දන්නා පරිදි සම ආගම් කතෘ වරයෙක් දේශනා කර ඇත්තේ අවිහිංසා වාදය මිසකස් හින්සයෙන් තම ආගම පතුරුලීම නොව ඉතිහාසේද දැක්වෙන පරි අන්තවාදීන්ගේ අවස්ථා අනුව ආගම කතෘන්ගේ දෙසුම් ඔවුන්ගේ පීඩාකාරී අවශ්‍යතා මුදුන්පත් කරගැනීමට ගන්න දරුණු ක්‍රියා නිසා ලොව අසරණ ජනයට නොයකුත් ව්‍යසනවලට මුහුණ පෑමට සිදුවී ඇත (බ)
මෙය සිදුවුනේ දැනට මා පදිංචි ප්‍රදේශයට බොහෝ ආසන්නවයි. මෙම ආගමික ත්‍රස්තයන්ට අවශ්‍ය වන්නේ කලබල ඇති කිරීමෙන් මේ විධියට ජාතී සහ ආගම බෙදීමකට ලක් කර ක්‍රම ක්‍රමයෙන් එක්තරා ආගමක සිටින සියල්ල වෙන්කර පෙරමුණක් සැදීමයි. (ර)
අබේරත්න හොඳ සිහියෙන්ද අදහස් දැක්වුයේ? (බ)