ඊශ්‍රායලයේ බෞද්ධ විහාරය තෙවැනි  වරටත්  කඨින චීවර  පිංකම පසුගිය සෙනසුරාදා  (21) දවස පුරා , කරවිලකොටුවේ ධම්මතිලක හිමියන්ගේ ප්‍රධානත්වයෙන්  හා ඊශ්‍රාලයල් ජාතික හිමිවරුන් දෙනමකගේ සහභාගීත්වයෙන්  තිබේරියා  බෞද්ධ මධ්‍යස්ථානයේ දී  පැවැත්විය.

මෙම අවස්ථාවට  ඊශ්‍රායලයේ  ශ්‍රී  ලංකා තානාපති  කාර්යාලය නිලධාරීහු ද ඊශ්‍රායලයයේ සේවය කරන ශ්‍රී ලාංකිකයෝ විශාල පිරිසක්  ද සහභාගී වුහ.