ඉන්දු පාකිස්තාන දේශසීමාව ආසන්නයේ පිහිටි පතන්කොට් නගරයේ ගුවන් හමුදා කඳවුරේ දි සිදු වු වෙඩි හුවමාරුවකින් ත්‍රස්තවාදීන් දෙදෙනකු ද ගුවන් හමුදා සාමාජිකයන් දෙදෙනකු ද මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජම්බුකාශ්මීර සහ පතන්කොට් අතර අධිවේගී මාර්ගයේ දී මෙම වෙඩි හුවමාරුව සිදු ඇතැයි කියැවෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියන් ගුවන් හමුදාවටත් හානි සිදුවෙලානේ (නි)
ලංකාවේදීත් කට්ටියක් ඉල්ලන් කෑවානේ. (නි)