උදා වු 2016 නව වසරේ ලෝකවාසී සහ ලක්වාසී සියලූ දෙනාට අශිර්වාද පතා ඖෂධ පූජාවක් දකුණු කොරියාවේ ශ්‍රී ලංකා මහා විහාරස්ථානයේදී පැවැත්විණ. 

කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් විවිධ ඖෂධවලින් යුත් බදුන් එහිදී පූජා කළේ සියලූ ජනතාවට නිදුක් නිරෝගී සුවය ලැබේවා යන පැතුමෙනි. මෙම අවස්ථාවට කොරියාවේ සේවයේ නිරත ශ්‍රී ලාංකිකයෝ රැසක් සහභාගිවුහ.

Korea-2 Korea-3 Korea-4