චීන වීදුරු පාලම සංචාරකයන් සිටිද්දී ඉරිතලයි චීනයේ හෙනන් ප්‍රාන්තයේ යුන්තායි කන්දේ අඩි 3540 ක් ඉහළින් පිහිටි වීදුරු මාර්ගයෙහි කොටසක් සංචාරකයින් රැඳී සිටියදී ඉරිතලා ගොස් ඇති බව 07 October 2015
සිනමාවෙන් ලංකා ඉතාලි පාලමක් නාපොලියේ ඉතාලියේ නාපොලි නගරයේ දාන්තේ චතුරස්රයේ දී පසුගිය දා මුහුරත් උලෙළක් පැවැත්විණි. නව සිනමාපටය 'සිඛී' නම් වෙයි. සූවිසි බුදුවරයන් වහ 07 October 2015
නාපොලියේ නව සංඝාවාසයක් ඉතාලියේ නාපොලි නගරයේ දාන්තේ චතුරස්‍රය අසල නව සංඝාවාසයක් ඇරැඹිණි.නාපොලි ථෙරවාද බෞද්ධ මධ්‍යස්ථානය ලෙස නම්කෙරුණු එම බොදුනු පන්සල 07 October 2015
නියමුවා උඩුගුවනේ දී මියයයි ඇමෙරිකා ගුවන් සේවයට අයත් යානයක් සඳුදා රාත්‍රී ෆීනික්ස් ගුවන්තොටුපොළේ සිට බොස්ටන් ගුවන්තොටුපොළට පියාසර කරමින් සිටිය දී යානයේ ප්& 06 October 2015
නිව්යෝක් නුවර පිංකම් රැසක් නිව්යෝක් බෞද්ධ විහාරස්ථානයට අනුබද්ධ ලොන් අයිලන්ඩ් විහාරයේ කඨින පිංකම ඔක්තෝබර් 4 වැනි ඉරිදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. නි 06 October 2015
‘අමයුරු රස ගී නද මැද බර්මින්හැම් වැසියෝ මත්වෙති‘ එක්සත් රාජධානියේ බහුවිධ පෙදෙස්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට, ලාංකීය ශිල්පීන්ගේ සංගීත ප්‍රසංගයක් නැරඹීමට නම් ලන්ඩනයටම යායුතුය. එතෙ 05 October 2015
බුද්ධි අංශයට සෙත් පතයි ශ්‍රී ලංකා බුද්ධි අංශ නිලධාරීන් හට සෙත්පතා ලන්ඩන් නුවරදී බෝධි පුජාමය පින්කමක් පැවැත්වීමට 'සැමට ප්රජාතන්ත්රවාදය සදහා වූ සංව 05 October 2015
රැකියා එජන්සිය තවත් පිරිසක් අමාරුවේ දාලා රුපියල් 23000ක් වැනි සොච්චම් වැටුපකට සෞදි අරාබියේ කම්කරු රැකියාවක් සඳහා පැමිණ කබලෙන් ළිපට වැටී සිටින ලාංකක තරුණ කණ්ඩායමක් පසුගිය සි 05 October 2015
ගෝතමාලාවේ සියයකට අධික පිරිසක් පණ පිටින් වැළලෙති ගෝතමාලාවේ කඳුකර ප්‍රදේශයක් ආශ්‍රිතව සිදුවූ නාය යාමකින් පුද්ගලයින් 100කට අධික පිරිසක් මිය ගොස් ඇතැයි රොයිටර් පුවත් සේවය පවසයි. 05 October 2015
‘හඳට ගියත් ලංකාවේ මිනිහෙක්‘ අපගේ කැනඩා සංචාරයේදී පසුගිය වසරේ ජුනි මස 14 වෙනි සෙනසුරාදා අප ගත කළේ "ප්‍රින්ස් රුපර්ට්" නගරයේදීය. එය කැනඩාවේ "බ්‍රිටිෂ් 02 October 2015
මහදැනමුත්තා නොසිටි නිසා දිවියාගේ දිවි බේරෙයි උතුරු ඉන්දියාවේ රාජස්තාන් ප්‍රාන්තයේ "සර්දුල් කේඩා" ගමට අහාර හෝ ජලය සොයා පැමිණි දිවියෙකු ලොකු අකරතැබ්බයක මුහුණ පෑවේය. නිවස 01 October 2015
අයිඑස් ත්රස්තයන්ට රුසියාවත් උඩින් ගහයි අයිඑස් ත්රස්තවාදීන්ට ගුවන් ප්‍රහාර එල්ල කිරීම සඳහා මග පාදා ගනිමින් රුසියාව සිරියාවට හමුදා යැවීමට තීරණය කරයි. රුසියාවේ ඉහළ ම 30 September 2015
ජර්මනියේ සර්වරාත්‍රික පින්කමක් පසුගිය වර්ෂයේ ජර්මනියේ උතුරු ප්‍රදේශයේ හැම්බර්ග්, හැනොවර් සහ බර්මන් යන ප්‍රධාන නගර කේන්ද්‍ර කර ගනිමින් ස්නේවර්ඩින්ගන් නගරයේ ශ 30 September 2015
මංගල උත්සවය අවමංගල්‍යයක් වෙයි යේමනයේ විවාහ මංගල්‍යයක් පැවැත්වෙන ස්ථානයකට එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් 131 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ර 29 September 2015
සෞදි ජංගමේ ඔක්තෝබර් 2 සෞදි අරාබියේ නැගෙනහිර කලාපීය තානාපති ජංගම සේවාව මෙවරත් සුපුරුදු පරිදි ඔක්තෝබර් දෙවැනි (2) වැනි සිකුරාදා පෙරවරු 7 සිට පස්වරු 2.3 29 September 2015
රතු ග්‍රහයාගේ අභිරහස විසඳේ? අඟහරු ග්‍රහයා මත ගලායන ජලය තිබෙන බවට පැහැදිලි සාක්ෂි ලැබී ඇතැයි නාසා ආයතනය නිවේදනය කරයි. අඟහරු පිරික්සුම් යානය මගින් 2011 වසරේදී එ 29 September 2015
සිනමා සක්විතිගේ හිල් වීදියේ ප්‍රංශ සටන මහත්මා ගතිගුණ වලින් පිරුණු අවසාන කළණ මිතුරාත් මට අහිමි විය. විවිධ වර්ණ වලින් පිරි අලංකාර මල් යායක් මැද නිසලව අවසන් ගමනට සැතපුණු දේහ 28 September 2015
මාල දිවයින් ජනපති ගිය බෝට්ටුවේ පිපිරීමක් මාල දිවයින් ජනපති අබ්දුල්ලා යමීන් (56) ගමන් ගත් අධිවේගී බෝට්ටුවක් පිපිරීමකට ලක්ව ඇතැයි එරට පුවත් සේවා පවසයි. අබ්දුල්ලා යමීන් හා ඔ 28 September 2015
‘අපේ දරුවන් පණ පිටින් ඕනෑ‘ වසරකට පෙර අතුරුදන් වූ සිසුන් 43 දෙනා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා දරුවන්ගේ දෙමාපියන්, ඥාතීන් ඇතුළු දහස් සංඛ්‍යා 27 September 2015
චීනය එල්ලෙන වීදුරු පාලමක් හදයි විනිවිද පෙනෙන වීදුරු තහඩු වලින් තැනූ පොළොවක් සහිතව ඉදිකර තිබෙන ලොව පළමු එල්ලෙන පාලම චීනයේ හුනාන් ප්‍රාන්තයේ පිහිටා ඇත. දිගින් 25 September 2015
මක්කම මියගිය අය අතර ලාංකිකයින් සිටීදැයි සොයයි සෞදි අරාබියේ මක්කම නුවර හජ්ජි වන්දනා කිරීමට පැමිණ තෙරපීමෙන් මියගිය බැතිමතුන්ගේ ගණන මේ වන විට 717 දක්වා ඉහළ ගොස් ඇති බව එරට මාධ්‍ය වා 25 September 2015
මරාගෙන මැරෙන්නා මරණයට පෙර අඬයි බෝම්බ පිරවූ රථයක් පදවාගෙන ගොස් මරාගෙන මැරෙන ප්‍රහාරයක් සිදුකිරීමට අණ ලැබෙන උස්බෙකිස්තාන තරුණයෙක් එම මෝටර් රථයට නැග කඳුළු සළ 25 September 2015
ලන්ඩනයේ වතුර බොන මාර්ග හදයි අධික වැසි නිසා හෝ ගංවතුර නිසා හෝ මහා මාර්ග ජලයෙන් යටවීම නැවැත්විය හැකි ක්‍රමවේදයක් ලෙස "වතුර ගිලින" මාර්ග ඉදිකිරීමේ හැකියාව පි 25 September 2015
මෙක්සිකෝ කුඩු රැජිණගේ කෙරුම් හමාරයි මෙක්සිකෝවේ බිහිසුණුම මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලි නායිකාවක ලෙස සැළැකුණු මෙලිසා කැල්ඩෙරොන් හෙවත් ලා චයිනා ඇයගේ පෙම්වතාගෙන් ලද ඔත් 25 September 2015
වොක්ස්වැගන් සමාගමත් සවුත්තු වැඩ කරලා ලෝකයේ විශාලතම මෝටර් වාහන නිෂ්පාදන සමාගමක් වන ජර්මනියේ "වොක්ස්වැගන්" සමාගම, ඩීසල් වාහන නිෂ්පාදනයේදී එන්ජිමෙන් පිටවන විෂ වායු ව 24 September 2015
මක්කම වන්දනාවේ ගිය 300ක් මරුට හජ්ජි උත්සවය නිමිත්තෙන් මක්කම වන්දනාවේ ගිය ඉස්ලාම් බැතිමතුන් 300 කට අධික පිරිසක් තෙරපීම හේතුවෙන් මියගොස් ඇතැයි විදෙස් පුවත් සේවා ක 24 September 2015
මගුල් දවසේ ජීවිතයක් බේරන සටනක් මුහුදු වෙරළේ විවාහ ඡායාරූප ගනිමින් හිටි හෙදියක වූ මනාලියක මුහුදේ නාමින් සිටියදී හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් නිසා මරණාසන්නව සිටි ප 24 September 2015
ඇමරිකා දැරිය පාප්තුමාට දුක කියයි මේ දිනවල ඇමරිකාවේ සංචාරයක නිරතව සිටින පළමුවන ෆ්‍රැන්සිස් පාප් වහන්සේ එරට වීදි සංචාරය කරමින් සිටින අතරතුරදී කුඩා දැරියක එතුමන් 24 September 2015
ටැන්සානියාවේ සිංහ වංශය ටැන්සානියාවේ ලෝපතල සේරන්ගෙටි ජාතික වනෝද්‍යානයේ අතුපතර විහිදුනු ශක්තිමත් "කිගේලියා" නමින් හැඳින්වෙන වෘක්ෂයක විඩා හරිමින් සි 23 September 2015
ඉන්දුනීසියාව මැදපෙරදිග සේවයට නොයයි මෑතකදී සෞදි අරාබියේ නිල සංචාරයක යෙදෙන අතර තුර තම රටේ සේවා නියුක්ත පුරවැසියන් පිළිබදව කෙරුණ සමාලෝචනයකට අනුව ඉන්දුනීසියානු ජනපති ජ 23 September 2015
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026